පස්‍.යාල වෙද හාමුදුරුවන්ගේ කොරෝනා ගුලිය

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මචන්ලා, කිරියේ කවුරු හරි මේ හාමුදුරුවන්ගේ ගුලිය ගහලා තියෙනවද? දවසට වේල් 2යි. ගුලි 6යි.. උණ බහිනවලු.. මේ ගැන විස්තර දන්න ගම්පහ කුකුල්ලු ටික එන්නකෝ.. ගුලි වගයක් හම්බුනා.. ගහන්නද..?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මචන්ලා, කිරියේ කවුරු හරි මේ හාමුදුරුවන්ගේ ගුලිය ගහලා තියෙනවද? දවසට වේල් 2යි. ගුලි 6යි.. උණ බහිනවලු.. මේ ගැන විස්තර දන්න ගම්පහ කුකුල්ලු ටික එන්නකෝ.. ගුලි වගයක් හම්බුනා.. ගහන්නද..?
    උණ බහිනවා කියන්නේ ඉතින් ඔක්සිජං අඩුවෙලා හාට් එක වීක් වෙනකොට ඇඟේ රස්නේ කොහොමත් අඩුවෙනවා. මැරුනට පස්සේ හොඳටම උණ බැහැලා සීතලම වෙනවා! ආයි උණක් තිබ්බ එකෙක් කියලා කියන්නවත් බෑ! අම්මපා!
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    නායක හාමුදුරුවන්ගේ ඩෙංගු තෙල් එක නම් දන්නා කියන ගොඩක් අයට අරන් දීලා තියනවා..මේක ගැන නම් දන්නේ නැහැ වැඩිය.ඩෙංගු තෙල් එක නම් වැඩ කරනවා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    මට ඩෙංගු තෙල නම් වැඩ කළා. ඔලුවට කුලු ගෙඩියෙන් ගහලා වගේ රිදෙන එක, එක පාරටම අඩු වුණා ඔය තෙලෙන්. සල්ලි ගන්නෙත් නෑ. .... ගියපු වෙලාවක රු. 10,000 ක් විතර දෙන්න හිතාගෙන ඉන්නේ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    මට ඩෙංගු තෙල නම් වැඩ කළා. ඔලුවට කුලු ගෙඩියෙන් ගහලා වගේ රිදෙන එක, එක පාරටම අඩු වුණා ඔය තෙලෙන්. සල්ලි ගන්නෙත් නෑ. .... ගියපු වෙලාවක රු. 10,000 ක් විතර දෙන්න හිතාගෙන ඉන්නේ.

    ඔව්, ඩෙංගු තෙල් එක නම් වැඩකරනවා...
    සල්ලි ගන්නවා සහෝ . රු.500

    කොරෝනා එක නම් වැඩිය යන්නේ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොලිමේ ගිහින් කොරානා හදාගෙන හාමුදුරුවො පෝසත් කරලා එන්න :rofl:

    මුං කවදා හැදෙයිද :(
     
    • Like
    Reactions: lasankandy

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොහොමත් ගුලි කන උන් තමා ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ..ඒකනේ රට මේතරම් දියුණු.😅😅😅
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගුලි පැණි වාරේ ඇරඹුනා 🤭......... යකෝ බලන් ගියාම කිරියේ වැඩිපුර ඉන්නේ තෙල් බෙහෙත් කාරයොනේ
     
    • Haha
    Reactions: vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කොහොමත් ගුලි කන උන් තමා ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ..ඒකනේ රට මේතරම් දියුණු.😅😅😅
    ගුලි කන උනුයි, පැණි රත්නේ ලයි, මුට්ටි පාකරන වේසියෝයි නන්දෙගේ හැත්ත තමයි රට කෑවේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ගුලියක්නම් දන්නේ නෑ. නහයට අල්ලන තෙල් කුප්පියනම් තියනවා. මාත් දැන් 4 වෙනි එක වගේ පාවිච්චි කරන්නේ. කොරෝනා දෙවෙනි රැල්ල ආපු කාලේ ඉදන් දුන්නනේ.
    Office එකේ උනුත් ටික දේනෙක් පාවිච්චි කරනවා. තාමනම් එකේක්වත් positive උනේ නෑ.
    නනහය පොඩ්ඩක් තද කරන සෙම ගතියක් ආවත් ඔක අල්ලපු ගමන් මුලු line එකම හරි යනවා. මන්නම් ඒක නිසාම තමා පාවිච්චි කරන්නේ. මාස 5 විතර පාවිච්චි කරන නිසා එක කුප්පියක් 500යට අවුලක් නෑ.
     
    Sen-lu

    Well-known member
  • ගුලි පැණි වාරේ ඇරඹුනා 🤭......... යකෝ බලන් ගියාම කිරියේ වැඩිපුර ඉන්නේ තෙල් බෙහෙත් කාරයොනේ
    ගොඩක් උන් ඉතිං උබ රිකෘට් කරපු අයම තමයි 😀

    Ps
    එක එකා කරපු ගෙරි වැඩ හින්දා දැන් ඇත්තටම මේ වගේ දෙයක් කරත් ඒව විහිළු වෙනව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය වගේ ගුලියක් තමයි ආයුර්වේද රෝහලෙත් දෙන්නේ. උණ බස්සවන්න ලෝකේ තියෙන සුපිරිම බේත.

    ඒක නිසා තමයි ආයුර්වේද රෝහල් වල එක උණ ලෙඩෙක් (කොරෝනා ඩෙංගු) මැරෙන්නෙ නැත්තේ.

    ඩොකාලාගෙ වාට්ටු වල උණ ලෙඩ්ඩු මැරෙන්නේ ඔහොම බේත් උන් ගාව නැති හංදයි.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    ගුලි පැණි වාරේ ඇරඹුනා 🤭......... යකෝ බලන් ගියාම කිරියේ වැඩිපුර ඉන්නේ තෙල් බෙහෙත් කාරයොනේ
    උඹෙ අම්මගෙ හුත්තෙන් ගලන පැණි බීලා අපේ පැත්තේ හොරි කහ කහ හිටපු චීන ඌරෙක්ට කොරෝනා හොඳඋනා!
    කොහොමත් ගුලි කන උන් තමා ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ..ඒකනේ රට මේතරම් දියුණු.😅😅😅
    ඇයි උඹෙ අම්මා නන්දේ දාන ගූවලින් ගුලි හදලා කන්නේ 🤭🤭
     
    • Haha
    Reactions: kasun090354t

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    පැණියයි, උකුසු බිත්තරයයි හොඳටම කරපු නිසා,
    දැන් ඇත්තට ගුලියක් හැදුවත් මිනිස්සු හිතන්නෙ ගොම ගුලි කියල...
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ගුලියක්නම් දන්නේ නෑ. නහයට අල්ලන තෙල් කුප්පියනම් තියනවා. මාත් දැන් 4 වෙනි එක වගේ පාවිච්චි කරන්නේ. කොරෝනා දෙවෙනි රැල්ල ආපු කාලේ ඉදන් දුන්නනේ.
    Office එකේ උනුත් ටික දේනෙක් පාවිච්චි කරනවා. තාමනම් එකේක්වත් positive උනේ නෑ.
    නනහය පොඩ්ඩක් තද කරන සෙම ගතියක් ආවත් ඔක අල්ලපු ගමන් මුලු line එකම හරි යනවා. මන්නම් ඒක නිසාම තමා පාවිච්චි කරන්නේ. මාස 5 විතර පාවිච්චි කරන නිසා එක කුප්පියක් 500යට අවුලක් නෑ.
    oya mona reddakwath nethuwa apith innawa thama eka parakwath positive wela ne