මට කොරෝනා හැදිලා අදට සතියයි. අලුතෙන් බන් ජොබ් එකට ගියේ. එහෙම ලොකු කොම්පැණියක් නෙමේ.. පොඩි ඔපිස් එකක්.. අපි 365 ම වැඩ.. මට යන්න බැරි උන නිසා මම අද බොසාට කෝල් එකක් දැම්මා.. පොර කිව්වා ඉතින් සනීප වෙලා එන්න අනන් මනන් කියලා.. පොරටත් උණ කිව්වා..
මට ජොබ් එක අහිමිවෙයි වගේ කියලා හිතෙනවා බන්... මට සති 2ක් ඉඳලා ගියොත් මාව දොට්ට දාලා තියේද...? හිත හැදෙන්න උත්තරයක් දියල්ලා බන්.. අපි කොරෝනා ලෙඩ්ඩු උනාට උන්ට බිස්නස් ගෝල් තියෙන මිනිස්සු...