ගෙදර නංගිට කොවිඩ් හැදිලා මචන් අදට දවස් 2යි.. නංගි වෙනම ඉන්නේ.. මම බස් එකේ වැඩට යන්නේ. ගමේම සීන් එක ගිහින් මචන්.. මිනිස්සු වපර ඇහෙන් බලන්නේ.. මම හෙට උදේ වැඩට යන්න ගියොත් මිනිස්සු මන්න අරන් එයිද බන්? එහෙම ලයින් එකක් තියෙන්නේ. මම මොකද කරන්නේ? අලුතෙන් මම ජොබ් එකටත් ගියේ.. උදාව් කරපල්ලා කොල්ලනේ..