කොල්ලනේ බොසා ඊමේල් එකක් ගහන්න කිව්වා.. මේක කඩ්ඩෙන් ගහලා දීපල්ලකෝ.. Mala panal wage gahanna one. plz plz plz
අපි ගිය සෙනසුරාදා පාර්සල් වගයක් ඩ්ලිවර් කරන්න කියලා මැසේජ් එකක් දැම්මා ඔයාලට.. දවල් 12 ට දැම්මේ අපේ ඕඩර්ස් හැන්ඩල් කරන්නේ ගයාන්. එයා OK කියලත් එවලා තිබ්බා.. මේ වෙනකන් කිසිම කෙනෙක් ආවේ නෑ පාර්සල් ටික ගන්න.අපි මේ පිලිබඳ ඔයාලාගේ ඔෆිස් එකෙන් ඇහුවම කිසිම කෙනෙක් හරි උත්තරයක් දෙන්නේ නෑ.. මග අරිනවා.. විව්ද හේතුකියනවා. අපේ වගකීම් හරි වෙලාවට බඩු ටික කස්ටර්මස්ලට යවන එක.. අපි ඔයලා එක්ක වැඩ කරන්නේ ඒ විශ්වාසේ මත.. really despointed about the service. ඔයාගේ දැඩි අවදානය මේකට යොමු කරලා රිප්ලයි එකක් ඕනේ..