වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක
ගම්පොළ - මාධව බණ්ඩාර
ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත.
පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින්...