වැඩක් නෑ
වැරදි කරපු අයට දඬුවම් දෙන්නෙ නෑනේ
කරන්නේ එක අමාත්‍යාංශයකින් අයින් කරලා
වෙන එකක් දෙන එක
කැලේ මාරූ වුනයි කියලා කොටියාගේ පුල්ලි මාරු වෙන්න නෑනේ
naha ban
eth Raviyawa maru karana ekak naha
Raviyata wada Mangala tikak hari hodai


naha ban
eth Raviyawa maru karana ekak naha
Raviyata wada Mangala tikak hari hodai
from gossiplankanews
නව මුදල් ඇමති මංගල - විදේශ රවී
උසස් අධ්‍යාපන විජේදාස - අධිකරණ කිරිඇල්ල
ඉඩම් ගයන්ත වෙනස්කම් කිහිපයක් පිටවේ
22 සඳුදා උදෑසන සිදු කරන්නට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳ දේශපාලන ආරංචි මේ වනවිට අපට ලැබෙමින් පවතී. ඒ අනුව පසුගිය කාලයේ විවිධ ආකාරයේ විවේචනයන්ට බඳුන්වූ එජාප ඇමැතිධූර 8 ක් ද ශ්‍රීලනිප ඇමැතිධූර 6 ක් ද වෙනස්වන්නට නියමිත බව වාර්තාවේ.
දැනට ලැබෙන ආරංචි අනුව
මේ සියලු වෙනස්කම්
අපට දැනගන්නට ලැබෙන්නේ නැති නමුත් මේ දක්වා මුදල් ඇමති ධූරය දැරූ රවීද උසස් අධ්‍යපන ඇමති ධූරය දැරූ කිරිඇල්ලද අධිකරණ ඇමති ධූරය දැරූ විජේදාසද ජනමාධ්‍ය ඇමති ධූරය දැරූ ගයන්තද නව වෙනස්කම් වලට ලක් වන බව වාර්තා වේ.මෙම වෙනස්කම් අගමැති හා ජනපති එක්ව ගත් තීරණ අනුව ප්‍රකාශයට පත්ව ඇත.
දැනට වාර්තාවන සංශෝධිත ඇමති ධූර කිහිපයක් මෙසේය
මුදල් සහ ජනමාධ්‍ය ඇමති - මංගල සමරවීර
විදේශ ඇමැති - රවි කරුණානායක
උසස් අධ්‍යාපන හා බුද්ධ ශාසන ඇමැති -විජේදාස රාජපක්ෂ
අධිකරණ හා මහාමාර්ග ඇමැති- ලක්ෂ්මන් කිරිඇල්ල
ඉඩම් ඇමති - ගයන්ත කරුණාතිලක
මෙයට අමතරව පෙට්‍රොලියම් හා ගෑස් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ඇමති ධූරයද වෙනස්වන බවත් එම ඇමති විෂය පත දුමින්ද දිසානායක ඇමතිවරයාට භාරදෙන බවත් දැනගන්නට ලැබේ.
මින් පෙර ඇමති ධූරයකින් ඉල්ලා අස්වූ තිලක් මාරපනට මෙවර යළි ඇමති ධූරයක් ලබාදෙන්නටද නියමිතය. සංශෝධිත විෂයපථ සමග ඇමතිවරු අද 22 උදෑසන දිවුරුම් දෙනු ඇත.
මුදල් අමාත්‍යාංශය මංගලට දෙනව කියල තමයි ආරංචිය

මංගලට මොකද්ද බන් තියෙන සුදුසුකම මුදල් ඇමති වෙන්න
A graduate in Clothing Design and Technology from St. Martin's School of Art

.මෙච්චර කල් සුදුසුකම් තියෙන අයද ඕක කළේ.