1. DooA

    EMAIL SPAM HELP

    Sender email eka verify ekak da. Subject eka ehema spam novenna dapan. Subject eken godak welawata spam wenawa
  2. DooA

    Wndows to android

    gmail eke contact wala import
  3. DooA

    How to Format USB Drives on Windows 10

    මලම ජරාවක් බන්. අඩුම ගානේ windows වලින් read කරන්නේවත් නැ. NTFS නම් mac වල read කරන්න හරි පුළුවන්නේ. මම මගේ 1TB portable එක exFATÒ වලට ෆොර්මැට් කරා hackintosh දැම්මට පස්සේ
  4. DooA

    Wndows to android

    windows phone එක outlook account එකකට sync කරන්න මුලින්ම. ඊට පස්සේ outlook එක gmail එකට sync කරන්න ඊට පස්සේ android එක gmail එකට sync කරන්න
  5. DooA

    How to Format USB Drives on Windows 10

    exFat for cross platform NTFS for windows
  6. DooA

    Game of throne vs Friends

    වැඩක් නැ. මම ඕන තරම් දැකලා තියෙනවා. කැස්බැවේ සහ හිරණ පාලම ලග ලංකාවේ නාට්ටි ශුට් කරනවා. කෘ එකේ ඉන්නේ නළුවයි නිළියයි කැමරා කරන එකයි මයික් එක අල්ලන එකයි තව අර මොනිටර් එකෙන් බලන්න එකයි ඔච්චරමයි දැකලා තියෙන්නේ. උන්ගේ බඩු ටිකයි උන්ටයි යන්න. නිසාන් වනෙට් එකක් හොදටම ඇති
  7. DooA

    Game of throne vs Friends

    Ow frienda eke episode 18 kthiyenawa. 180 million
  8. DooA

    Game of throne vs Friends

    ඒක නම් හරියට දන්නේ නැ බන්. අන්තිම එපිසෝඩ් එකට friends එකේ. 50 මිලියන් ඇමරිකන් views තියෙනවලු.
  9. DooA

    Game of throne vs Friends

    එකෙන්ම. උන්ගේ acting නම් පට්ටම පට්ට.
  10. DooA

    IT Vacancies

    ios developer nadda.
  11. DooA

    Game of throne vs Friends

    උබලා ගේම් ඔෆ් ත්රෝන් බලලා තියෙනවා නම් දන්නවනේ ඒක හදන්න කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා. මන් දැක්කා අලුත් session 6 එකේ එක එපිසෝඩ් එකකට budget එක $10 million කියලා තියෙනවා. ඇඩෙනවා නේද ? පලවෙනි සීසන් එකේ එක එපිසෝඩ් එකකට $6 million ගිහින් තියෙනවා. වැඩියෙන්ම කෝස්ට් එක ගිහින් තියෙන්නේ blackwater war...
  12. DooA

    ෆිල්ම් හෝල් එකේ හොඳම තැන

    MC superior eke issaraha idan deveni row eke center eke idan Avengers baluwa. patta :)
  13. DooA

    ෆිල්ම් හෝල් එකේ හොඳම තැන

    මම නම් N, M, P වගේ තමයි
  14. DooA

    ෆිල්ම් හෝල් එකේ හොඳම තැන

    3D එකක් නම් ඉතින් ඉස්සරහ තමයි ඉන්න ඕනේ. පස්සේ ඉදන් baluwe issara. dan imax wala puluwan tharam lagata yanna one. nathnam 3D wadak na
  15. DooA

    Google I/O 2016

    ඒක හරි හුත්තක් නේ. අපි උන්ගේ ideamart ලබ්බේ වැඩ කරන්නේ නෑ කියලා googl e එකේ එකට නොදී හරියනවද අපිට
  16. DooA

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබලා ඉතින් lumia එකක් ගත්ත ගමන් හොද පට්ට headset එකක් ගන්නවනේ. ඔරිගීනල් එක හරි නැති නිසා. කව්රු හරි ඉන්නවද ඒක විකුනන්න කැමති එකෙක්. මෙන්න මේ පල්ලෙහා තියෙන ජාතියේ ඔරිගීනල් එකක් ඕනේ. දැනට තියෙන්නේ AKG එකක් දවසකට පැය 8ක් විතර කනේ ගහගෙන ඉන්න නිසා ඒක අමාරුයි. කැමති එකෙක් ඉන්නවා නම් pm එකක් දාන්න...
  17. DooA

    Knight Rider/24/X-files 720p ලියාපදිංචි තැපෑලෙන්

    කොල්ලා තව ඔර්ඩර් එකක් තියෙනවා දාන්න. මට උබේ fb account එක හොයාගන්න බැ පාලි : දැන් දැක්කේ thread එකේ දාලා තියෙනවා :rofl:
  18. DooA

    දෙරණේ හර්ෂ ද සිල්වා පච වෙන හැටි බලපන්

    සුලබ දුෂ්ටි අගතිය
  19. DooA

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    අපෝ මට නම් ඕකිව පෙන්න බැ. මෙයාට තියෙන්නේ අලි ගැන ප්‍රශ්නයක් නෙමේ. බුද්දාගම සහ පෙරහැර ගැන ප්‍රශ්නයක්.
  20. DooA

    Hard Ekata Kela una :(:(

    යකෝ ඔය hdd එකේ අවුලක් නැ. වෙන windows එකක් බලපන්. HDD එකේ අවුලක් නැ. ඒ කියන්නේ අරන් වැඩි කල් නැත්නම් windows boot වෙන්නේ නැ. power අවුලක් නැත්නම්

    No contents