~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

ranga 8

Member
Apr 2, 2010
65
1
0
Kawda Geekbuyin Airlmail walin gennuwe?

NLpost kiyala thamai thiyenne.....
shipped kiyala watenawa geek eke.
e unata tracking wala thiyenne item is pre adviced kiyala.
kochchara kalayak yaida enna?
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,843
    24,154
    113
    tracing Geo-location.. ... ...
    redmi note 3 pro 2Gb 16gb dekak ganna kiyala baluwe matai mage yaluwektai..

    mokakda genna hoda site eka?
    geekbuying da aliexpress da?
    shipping kohomada?
    hoda seller kenek hoyaganne kohomada?
    dekama ekatama order karana eke paduwak, labayak thiyanawada?

    danna kenek help ekak denna..
     
    උදව්වක් දියල්ලකෝ.. :angry::angry: ;)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,843
    24,154
    113
    tracing Geo-location.. ... ...
    Geekbuying වලින් ගනින්

    මම දැක්ක කීපදෙනෙක් දාල තියනවා TNT ship කරගත්තේ කියල.. කොහොමද එහෙම TNT ship කරන item එකක් හොයාගන්නේ? මම බලපුවගේ තියෙන්නේ free shipping කියල.. දෙකම එකට order කරොත් අවාසියක් තියෙනවා ද? custom එකෙන් එද්දී එහෙම?
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    මම දැක්ක කීපදෙනෙක් දාල තියනවා TNT ship කරගත්තේ කියල.. කොහොමද එහෙම TNT ship කරන item එකක් හොයාගන්නේ? මම බලපුවගේ තියෙන්නේ free shipping කියල.. දෙකම එකට order කරොත් අවාසියක් තියෙනවා ද? custom එකෙන් එද්දී එහෙම? [/QUOTEමුලින් odre කරන්න etanin passe enawa shiping methord eka toranna free shiping tama.. shiping methord eka wens karanna curiar sarvice walata. Atakota curior kenek thoraganna enwa. TNT ganna $6 DHL$60 ganna kalin hodata balanna item eka HK (honkong warehouse) kiyl mark krl tiyenwada kiyl ewa tnt walin ewanne nee.
     
    • Like
    Reactions: supun_sg

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    :):)
     
    thanks machanla.. 8+

    mama baluwe me listing eka.. dekama ekata order karata awlak na neda?

    http://goo.gl/2WaFdQ
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    බඩුම තමා. මගේ ෆෝන් එක ආවා. උදව් කරපු හැමෝටම ස්තූතියි! Xiaomi redmi note 3 pro. නැගලම යන ඔප්ෂන් එක MI REMOTE. ඔෆිස් එකේ ඒ සී මැෂින් ටිකයි, ටී වී එකයි මගෙ අතේ.. :yes::D:D
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    570
    300
    63
    ශ්‍රී ලංකාවෙ
    phone eka awada?

    ඔව් බන් සිකුරාදා Custom එකට ගිහින් ගත්තා.. Aliexpress එකේ ලාබයි මචන්.. Sellers ලා දෙන්නෙක් ඉන්නවා Sure බඩු එවන.. ඒ එකෙක්ගෙන් ගත්තෙ.. සති දෙකයි ගියේ.. හැබැයි අහු උනා Custom.. බලද්දි උන් එවලා තියෙන එක සැකයි වගෙ.. Mp4 Player කිව්වට ඊට වඩා ලොකුයි Package එක.. අනිත් එක තනි කලු පාටින් Wrap කරලා එවලා තියෙන්නෙ.. බය වෙනවා ඒක දැක්කම :lol:
     
    perv

    Well-known member
  • ඔව් බන් සිකුරාදා Custom එකට ගිහින් ගත්තා.. Aliexpress එකේ ලාබයි මචන්.. Sellers ලා දෙන්නෙක් ඉන්නවා Sure බඩු එවන.. ඒ එකෙක්ගෙන් ගත්තෙ.. සති දෙකයි ගියේ.. හැබැයි අහු උනා Custom.. බලද්දි උන් එවලා තියෙන එක සැකයි වගෙ.. Mp4 Player කිව්වට ඊට වඩා ලොකුයි Package එක.. අනිත් එක තනි කලු පාටින් Wrap කරලා එවලා තියෙන්නෙ.. බය වෙනවා ඒක දැක්කම :lol:
    Seller? :D
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඔව් බන් සිකුරාදා Custom එකට ගිහින් ගත්තා.. Aliexpress එකේ ලාබයි මචන්.. Sellers ලා දෙන්නෙක් ඉන්නවා Sure බඩු එවන.. ඒ එකෙක්ගෙන් ගත්තෙ.. සති දෙකයි ගියේ.. හැබැයි අහු උනා Custom.. බලද්දි උන් එවලා තියෙන එක සැකයි වගෙ.. Mp4 Player කිව්වට ඊට වඩා ලොකුයි Package එක.. අනිත් එක තනි කලු පාටින් Wrap කරලා එවලා තියෙන්නෙ.. බය වෙනවා ඒක දැක්කම :lol:

    tax kohomada?link?
     
    Status
    Not open for further replies.