1. C

    කුකුල නේ රෝදේ හීරුණ

    If it is an old tire, it is better to replace it. Damage to the sidewall weakens the stability of the tire.
  2. C

    හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය අත්හිටුවයි..🔴🔴⚡

    ඔකට වැරදිකාරයට අහුවෙන්නෙ ප්‍රින්ටරේ වැඩකරන එකෙක්.... නැත්නම් පොත් වලට ස්ටේපල් කටු ගහපු එකෙක්.....
  3. C

    Innovex Washine Machine එකේ පැනල් එක ගලවන විදිය - කඩාගන්නෙ නැතුව

    ඉතුරු වෙච්ච ක්‍රිස්මස් කේක් නැද්ද..... ?
  4. C

    රැහැයියෙක් සද්ද කරනව

    ආ.... තනියම නත්තල් කාල ඇවිල්ල තියෙන්නෙ....
  5. C

    තිස්ස ජනනායක පිස්සා

    පිස්සා....? එහෙම කියනවද අනුර කුමාර ජනාධිපති සහෝදරයගෙ උඩ ඇදේ හිටපු කෙනාට.....
  6. C

    සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

    කාළකණ්නි ජෙප්පො ඇමතිකම් ගත්තද රටට කවදාවත් නොවිච්ච වියසනයක් එනවා....! 2004 සුනාමි ආව 2025 ගංවතුර කුණාටු
  7. C

    මගේ calculations හරි නං තව මාසෙකින්

    අප්‍රේල් වලින් පස්සෙ වගෙ තමයි බොහෝ වෙලාවට inflation එක වැඩිවෙන්න ගන්නෙ, 2026 අවුරුද්දෙ government borrowings වැඩි වැඩි වෙලා ,interest rate වැඩි වෙන්න තියන ඉඩ වැඩියි. අනුර කුමාර කියෙවුවට ගං වතුරෙන් උන හානිපුර්ණය කරන්න ප්‍රමාණවත් operating expenses, capital expenditures 26 අවුරුද්දෙ දරන්න අමාරුයි
  8. C

    ඔස්ට්‍රේලියාවෙ තමා ලංකාවෙන් පිට ලොකුම ලාංකික ගව සම්පත ඉන්නෙ, උන් එහෙ ගිහිනුත් උම්බෑ ගානවා 🤭🤭

    ආචාර්ය, මහාචාර්ය කියල වෙනසක් නැ, ජෙප්පන්ට සම්බන්ධ උන් හෙන අඩුකුලේ පවුල්වලින් ආපු හිගන්නො. කොයි රටට ගියත් එකයි
  9. C

    සමාජ මාධ්‍ය මහා සමුළුව හෙට 😍😍😍

    අපතයො මොනව කිවුවත් මෙක හොද වැඩක්, දැනුමක් නැති අයට social marketing කරන්න නොමිලේ කියල දීල ඒ මිනිස්සුනෙ ව්‍යාපාර යම් දියුණුවක් ලබාගන්න කියල දෙන එක හොදයි
  10. C

    2029 ජනාධිපති

    එතකොට පෝසත් රටක් හදන්න දෙවනිපාරක් දෙන්නෙ නැහ්......?
  11. C

    බුදු දහම සහ කිතු දහම එකට මුසු වූ 'රුවන්වැලි සෑයට රිදී දුන්' රිදී විහාරය

    මේ කාලෙ මේක උනානන් අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියල මරාගන්නවා
  12. C

    Us adidas shoe courier help

    ඉස්සර deliver කලා. DHL එකෙන් ගෙදරට deliver කරනවා. custom duty එකත් එක්ක තමයි total price එක මම දෙපාරක් ගෙන්නුවා දැන් adidas official Sri Lanka page එක නැ
  13. C

    මූට ලෙඩක්ද?

    සිරෝසිස් වගෙ... කකුල් අතපය හීනි වෙල බඩ මහත්වෙලා මු හැබැයි හොද free style rapper
  14. C

    Stock holding

    hold කරන basis එක මොකක්ද ? අදාල company analysis එකක් කරල ගත්ත decision එකක්ද ?
  15. C

    ඒ ගැම්ම 🙏🙏🙏

    2048 දි ලංකාව දි‍යුණු රටක් වෙයි කියල හිතනවනන් ඒක අමතක කරන්න...
  16. C

    කුණාටු මැදින් වුවත් නැව් පදින්න අපි දන්නවා! මේකයි අභියෝගය! මේකයි අපේ වාරය! 🔥✊🇱🇰

    මෙක තමයි ඉන්දියාවෙන් බාල බෙත් ගේන්න එපා කියන්නෙ... 😟 බේත් වැඩකරන්නෙ නැ,.... රෝග උග්‍රවෙලා රෝගින් විකාර ලියනවා......
  17. C

    රු. 6,827ක් මාසෙකට ඉතුරු කරලා, ලක්ෂ 80 ක් ලේසියෙන්ම හදමු 😍👌

    කවුද ඕයි මෙවා ආයෝජන කියන්නෙ....currency depreciation බැලුවහම මේක ඉල්ලගෙන කැමක්

    No contents