1. Miami-Vice

    Payasa niraya mewa attada bn?

    :eek:
  2. Miami-Vice

    Softlogic samsung note 10

    :eek:
  3. Miami-Vice

    The President makes an unusual admission.

    No mention of Covid or the economic crisis the whole world is facing due to Covid :lol:
  4. Miami-Vice

    54 ක් කපා කොටා මරති ළමයි 14 ක් සහ ගැබිණි මවුවරු 2 (ගෝනගල බේදවාචකය )

    පොඩි ළමයි, ආච්චිල, සීයල පවා කපල කොටල මැරුව
  5. Miami-Vice

    Oil price over US$84

    :mad:
  6. Miami-Vice

    ජේතවනාරාමය ඩෝසර්

    ඕක මොන පත්තරේද බං තිබුනෙ?
  7. Miami-Vice

    ජේතවනාරාමය ඩෝසර්

    ප්‍රශ්නයක් ඇහුවම බයියෙක් බයියෙක් ගාල කුණුහරපෙන් බැනල පැනල දුවන උඹත් එක්ක කතා කරන්න යන කාලෙ අපරාදෙ කියල මම කලිනුත් කියල තියෙනව නේද? :lol: අනිත් එක ඉතිං සජිත් සෑර්ගෙ ටොප් ක්ලාස් වහලෙක් උන උඹ අනිත් අයට වහල්ලු කියනකොට වචනෙං විස්තර කරගන්ඩ බැරි අප්පිරියාවක් දැනෙනව :lol: කවුරු කරත් ඔය වැඩේ වැරදියි...
  8. Miami-Vice

    ඇයි මුන්ගේ සම මෙච්චර අවලස්සන

    අපිට අවුල් උනාට උන්ට ඕක අවුලක් නෑ නේද?
  9. Miami-Vice

    උබලගෙන් ලොකු උදව්වක් ඕනි - psychiatrist

    කේන්ති යන්න හේතුව හොයල බලන්න... ඔෆිස් එකේ / ගෙදර පරිසරය, ස්ට්‍රෙස් එක, ශාරීරික අසනීප, විටමින් / ඛනිජ ඌනතා, ආර්ථික ප්‍රශ්න, ගෙදර තනියම ඉන්න එක, ගෙදර අනිත් අය එයාට සලකන විදිහ වගේ ගොඩක් හේතු තියෙන්න පුලුවං... මනෝ වයිද්යවරයෙක් එක්ක කතා කරල බලන එක හොඳයි... බම්ප්

    No contents