1. Miami-Vice

    ඇමෙරිකාවෙ Zombies

    :( හෙරොයින්?
  2. Miami-Vice

    සංචාරක කර්මාන්තයෙන් ඩොලර් රටට එනවා කියන්නේ පට්ට බොරුවක්

    :yes: ත්‍රෙඩ් එකේ හෙඩිං එක වැරදියි "සංචාරක කර්මාන්තයෙන් ඩොලර් රටට එනවා කියන්නේ පට්ට බොරුවක්"
  3. Miami-Vice

    සංචාරක කර්මාන්තයෙන් ඩොලර් රටට එනවා කියන්නේ පට්ට බොරුවක්

    සංචාරක කර්මාන්තය නැත්තං ඔය මුදලත් රටට හම්බෙන්නෙ නැහැනෙ? ඩොලර් බිලියන 0.88 (රුපියල් බිලියන 176) ලොකු ගානක් නොවෙන්නෙ කොහොමද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ මෙච්චර ඩොලර් හිඟයක් තියෙනකොට... අනිත් එක 80% ඩොලර් පිට රටට ගියත් පිට රටින් ගෙන්නන දේවල් වලට, ටැක්ස් විදියට රටට රුපියල් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙනව...
  4. Miami-Vice

    සංචාරක කර්මාන්තයෙන් ඩොලර් රටට එනවා කියන්නේ පට්ට බොරුවක්

    ඩොලර් බිලියන 0.88 (රුපියල් බිලියන 176) සුලු මුදලක් වෙන්නෙ කොහොමද? සංචාරක කර්මාන්තය නැත්තං ඔය මුදල රටට හම්බෙන්නෙ නැහැනෙ?
  5. Miami-Vice

    රටේම තෙල් දින 10කින් ඉවරයි. පැතුම් අනතුරු අගවයි.

    තෙල් තියෙන්නෙ දවස් දහයකට විතරයි කියල කියල තියෙන්නෙ මාසෙකට කලින්ද?
  6. Miami-Vice

    Guys.. ඉක්මනට කියන්න පට්ට mysterious type movie එකක් ( 2000න් පස්සේ එකක්)

    ඕක පට්ට... බය හිතෙනව... ඔය වගේ වෙන ඒව මොනාද බං සෙට් උනේ?
  7. Miami-Vice

    Guys.. ඉක්මනට කියන්න පට්ට mysterious type movie එකක් ( 2000න් පස්සේ එකක්)

    Time Trap https://www.imdb.com/title/tt4815122/ Predestination is a really cool movie, even if it's difficult to wrap your head around the concept ------ Post added on 1632585849 Loved the quite strange story... didn't know there was a part 2 ------ Post added on 1632586051
  8. Miami-Vice

    චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

    එල... එතකොට නරක දේවල් ගැන හිතුවහම (ක්‍රියාත්මක කරන්නෙ නැතුව) පව් සිද්ධ වෙනව කියන එකත් වැරදි ඇති නේද?

    No contents