ඔය පෝලිමේ ඉන්න බහුතරය ළමයින්ට බොන්ඩ දෙන්න අරං යන්න නෙමෙයි...
පොඩි කාලෙ ඉඳං වෙලඳ දැන්වීම් බලල පිටරට පිටි කිරි ගුනයි කියල රැවටිලා පිටි කිරි වලට ඇබ්බැහි වෙච්ච වැඩිහිටියො...
ළමයින්ට බොන්ඩ විතරක් ගත්තනං ඔය වගේ හිඟයක් ඇති වෙන්නෙත් නැහැ, පෝලිං වල ඉන්න ඕනෙත් නැහැ