කෝ මේ වීරෙ,
ඔය ගෑනි හන්සමාලි උනානන් ඔයා එයාට ඔයාගෙ iPhone එක දෙයිනේ
ඔය ගෑනි හන්සමාලි උනානන් ඔයා එයාට ඔයාගෙ iPhone එක දෙයිනේ
Eka mama danneth na![]()
adu kule nam puluwan...Phone ekak ehema ganna puluwanda?
sirada bnකෙල්ල ගෙදර වැඩට උදව් වෙන්නේ නෑ ෆෝන් එකෙන් හැම තිස්සෙම ගේම් ගහනවා කියලා ගෙදරින් කොම්ප්ලේන් කරලද කොහෙද![]()
ඔව් උඹේ ගේම් ටිකත් ඉක්මනට අයින් කරලා දාපන් මචෝ. නැත්තම් ඔය පෝරියල් එකම තමයි හම්බුවෙන්නේsirada bn

මේ කතාව ඇත්තද කියල දැනගන්න විදිහක් නෑ. ඒත් එහෙම සුදුසුකම් නැති අයට ජොබ් දෙන එක නරකයි. එහෙම නුසුදුසු අයට ජොබ් දීපු අය තමයි ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න 225ම.මූත් අර දිලිත් වගේ එකෙක් තමා....ඊලගට මයිනා ගියාම එන ආන්ඩුවට හේත්තු වෙලා කරන දේ බලපන්කෝ...ඕක මයිත්‍රී ගාවා ඉන්න කලේ කිසිම සුදුසු කමක් නැති උන් 500 විතර ආන්ඩුවේ ජොබ් වලට දැම්මා...
Ow. Awussala ledey dala 2025 wenakota Prince dala prasne settle karala election eka win karaiAdo.. patta chatter ne..
mun aimth awuluwanna wage hadanne
Mehema parey yana unge phones ekathu karanna puluwanda???ෆෝන් නම් පොලිසියට ගන්න පුලුවන් ඈති සාක්කි වලට අවශ්‍ය නම්. අරන් උසාවියට ඉදිරිපත් කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ඈති. අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ වගේ පාස්කු සීන් එකේ සාක්කි වලට අදාල ෆෝන් එකේ ඩේටා මකලා තිබ්බොත් තමා තොප්පිය.
දන්නේ නෑ.. මම දන්න එකෙක්ව නම් ඈරෙස්ට් කලා අවුරුදු ගාණකට කලින් ෆෝන් එකේ වෑල තිබිලාMehema parey yana unge phones ekathu karanna puluwanda???
danna thramin normal law eke phone ekk search krnna bha warrant ekk nthuwa.. geyk unath search krnna bha hadisi nithiya nthuwa normal law eka thyeddi court order ekk nththm.... thwa mokkhri case ekkt police giyath bn apita ape lawyer enkm kata uththra nodi inna plwn wge case godk thynv bn....serious ahuwe habai.. phone eke tiyena de matha oka depend wenne nadde..court order ekak nathuwa phone eke monewa thibbath confiscate kerannath berida..
Gode pahe sinhala minihekgen gattanan ohoma gema illanne na mama hithanne…
කිසියම් අපරාධයකට අදාල දෙයක් නම් පොලිසිය බාරයට ගන්න පුලුවන් වෙන්න ඕනේ නේද? දෑන් අර රාජ්‍ය බුද්ධි අන්ශ ලොක්කාගේ ෆෝන් එකේ දත්ත මෑකිලා නේ.. ඉතින් සාක්කි නෑ.danna thramin normal law eke phone ekk search krnna bha warrant ekk nthuwa.. geyk unath search krnna bha hadisi nithiya nthuwa normal law eka thyeddi court order ekk nththm.... thwa mokkhri case ekkt police giyath bn apita ape lawyer enkm kata uththra nodi inna plwn wge case godk thynv bn....
aththm ape rate law eka supiri.. kriyamthka wena wdhai anthima guu... godk minissu law eka dne nthi ekath eekata sahen hethuwak mechchr hoda law ekk mehem guu welaa thyenna.. iskolekwath ugannane nhne.. basic law eka school wla uaganna one harinm..