මගෙ pc එකට ups එකක් නෑ. pc එක connect කරල තියෙන්නෙ multi socket plug එකකට. වැඩේ තියෙන්නෙ ඒකටම තමා stand fan එකයි sub එකයි connect කරල තියෙන්නෙ. wall plug එකයි celling fan එකයි තියෙන්නෙ එකම power line එකේ.
stand fan/celing fan එක හරි sub එක හරි on/off කරද්දි monitor එකේ display ගිහින් ආයෙ එනව...