මගෙ pc එකට ups එකක් නෑ. pc එක connect කරල තියෙන්නෙ multi socket plug එකකට. වැඩේ තියෙන්නෙ ඒකටම තමා stand fan එකයි sub එකයි connect කරල තියෙන්නෙ. wall plug එකයි celling fan එකයි තියෙන්නෙ එකම power line එකේ.
stand fan/celing fan එක හරි sub එක හරි on/off කරද්දි monitor එකේ display ගිහින් ආයෙ එනව. 1sec වගේ. මම හිතන්නෙ currnt එකේ Hz ගාන වෙනස් වෙන නිසා වෙන්න ඕන. හැබැයි pc එක run වෙනව ප්රශ්නයක් නැතුව.
ඒත් බයක් තියනව පිටින් නොපෙන්නුවට ඇතුලෙ hardware වලට මේ වෙනස් වෙන Hz වෙනස ලොකුවට බලපානවද කියල. power supply එකෙන් hz ගාන normal වෙනවද auto? hardware වලට යන්න කලින්? අවුලක් වෙන්නෙ නැද්ද?