1. C

    නුවර රන්දෝලි පෙරහැර

    Thanks. Queens ඇරෙන්න තව හොඳ options මොනවද? Queens එකේ ළඟට බලන එකද හොඳ උඩ ඉඳලා බලන එකද? 10 විතර වෙනකම්ම බලන්න පුලුවන් තැන් තියේද?
  2. C

    නුවර රන්දෝලි පෙරහැර

    පෙරහැරේ time duration එක කොහොමද? 7යි ගාණට පටන්ගන්නවා කියලා තියෙනවා, ඉවරවෙන්නේ කීයට වගේ ද? Viewing options මොනවද හොඳ? Queens Viewing Gallery or Queens Corridor. Options දෙකම තියෙනවා දවස් දෙහෙක. මොන එකද හොඳ?
  3. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Make your own conclusions. This is from the article I cited above regarding the Human Immunome Project which is founded and lead by this main investor. Big Pharma companies are desparate for such data. Problem is, they wouldn't we able to do it in the USA due tight regulations and etc. Big...
  4. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Prof Gomika කියනවා ඔය investor එන්නේ accreditation වලට invest කරන්න කියලා. නමුත් හරියට කියන්නේ නෑ මොන specific type of accreditation ද කියලා. නමුත් කියන විදිහට මං assume කරනවා, medical field එකේ accreditations කියලා. Medical field accreditation කියන්නෙ තනිකරම under govt agencies (NMRA) යටතේ...
  5. C

    ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා USD මිලියන 15ක රසායනාගාරයකට ආයෝජනයක්

    Hans Keirstead කියලා google කරාම STEMedical කියලා institution එකක් ගැන එන්නේ නෑ. එන්නෙ Human Immunome Project කියලා එකක් ගැන. මෙයා neuro scientist කෙනෙක් නේ? Quality and accreditation lab එහෙකට $ 15 million කියන්නෙ ලොකු ගාණක් නේ. මේ investment එකේ investor side business model එක මොකද්ද...
  6. C

    ඉතිහාසය ඇයි වෛකල්පික විෂයක් කරේ

    මං 2009 O/L කරේ. ඉතිහාසය වෙනම විෂයක් විදිහට තිබ්බා. ඕක අනිවාර්ය නොවුණානං මං ලොකු effort එකක් දාලා ඉතිහාසය හදාරන්නේ නෑ. ඒත් මං අද සතුටු වෙනවා ඉතිහාසය ඉගෙනගත්ත එක ගැන. ගොඩක් අයට ඇරියස් තියෙනවා සිංහල මූලික ඉතිහාසයක් උගන්නන එක ගැන. ඇත්තටම එහෙම එකක් නෑ මං ඉගෙනගත්ත විෂයේ නං. උදාහරණයක් විදිහට, මං O/L...
  7. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඉතිං ගයිඩ්ලා කොහොමත් commission වලට තමා වැඩ කරන්නේ ඕක කොහොමත් වෙනවා. ඒවා නීති දාලා හිර කරන්න බෑ. ඒ මිනිස්සුත් කරන්නෙ ව්‍යාපාරයක්. හැම එකටම රජයෙන් ඇඟිලි ගහන එකට කියන්නේ planned economy කියලා. ඒවා failures, well studied cases ඕනි තරම් තියෙනවා. මං ඔහොම කඩයක් කරානං මාත් කැමතියි තමා රජයේ ඇඟිලි...
  8. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඒකට ඉතිං අනිත් වෙළෙන්දො ක්‍රම innovative ක්‍රම හොයාගන්න ඕනි තමංව touristලට කැපිලා පේන්න ඒවයින් තමා උඩට එන්න ඕනි through competition, නැතුව ආණ්ඩුවල බලෙන් දාන regulations වලින් නෙමේ.
  9. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    ඒක ස්වභාවිකයි... මිනිස්සු ස්වභාවිකව බලන්නේ තමන්ට වැඩි වාසිය තියෙන දේ කරන්න.
  10. C

    මහනුවර ත්‍රිරෝද රියැදුරන්ගේ මාෆියා මඬින්න නියාමන වැඩසටහනක්

    වෙළඳපොළ ස්වභාවිකව ක්‍රියාත්මක වෙන විදිහට වෙන්න දුන්නනං ඉවරයි නේ. මිනිස්සුන්ගේ ව්‍යාපාරවලට ඇඟිලි ගහන්නෙ නැතුව.
  11. C

    මැල්කම් වැඩ්ඩ

    රටේ බහුතර මතය අනුව පරණ දේශපාලනකාරයින්ට විරුද්ධ ඕනි එකෙක් හරි හොඳයි, ඒ හින්දා ඒ ඕනි කෙනෙක්ට අයිතිය තියෙනවා. 😅
  12. C

    වේයන්ට මොකද කරන්නෙ?

    Get advice from pest control. If you around Malabe try John Piper.
  13. C

    ඇවිදින පුස්තකාලය

    මූ ඉතිං JVP එකේ tier1 ලොක්කෙක් නේ. මූ ඉල්ලලාම යනවා ඇති. මූට නෑ බෑ ගාන්නේ නැතුව ඇති වෙන කවුරුත්. ටිල්වින් ලොක්කාගෙ හොඳ ෆිට් එකක් වෙන්න ඇති මූ.
  14. C

    ඇවිදින පුස්තකාලය

    The population of Sri Lanka deserves to be disgraced for electing such incompetent petty people to public office. Especially, the so-called middle class who pompously promoted and overwhelmingly supported the JVP rhetoric and fantasies.
  15. C

    අන්තර්ජාල සේවා සදහා VAT

    Treasury Secretary මාරු උනා විතරයි, අලුත් එකා tax කාපර් වගේ. හිරේ දාන්න ඕනෙයි කියපු සිරිවර්ධන මෙච්චර කල් manage කරං ආපු එක කරගෙන යන්න NPP එකේ අදූෂිත උගත් බුද්ධිමතාට බැරි පාටයි.
  16. C

    මේ යුනිෆෝම් එක ගති

    Anuradhapura used to be the most posh urban area on the island for 1500 years, while Colombo was just a marshy swamp.

    No contents