ne, unta oni nam podi website ekak, FB page ekak hadala price dala podi promotion ekak denna puluwan. ethakota sudda kiyanawa athanata ekkan yanna kiyala. Hema labbatama anduwa agili gahanna oni ne.Meke අවුලක් පේන්නේ නැද්ද. වැඩිපුර කොමිස් ගෙව්ව කියලා උන්ට ඕන තැනට එක්ක යන එක. සාධාරණ වැඩේ හොඳ badu තියෙන කඩේකට එක්ක යන එක.
කඩ කාරයන්ට ඕන නම් ජරා badu wikunala මුන්ට කොමිස් එක විතරක් හොඳට දෙන්න පුළුවන්. ඒවත් අල්ලස් ගැනීමk තමයි.
අනික රටේ reputation එක damage වෙනව. ආණ්ඩුවට මේ වගේ case වලට මැදිහත් වෙන්න සම්පූර්ණ අයිතියක් තියෙනව ඒක නිසා.
මෙච්චර කල් මේව ඔඩු දිව්වෙ කලින් ආන්ඩු ඇහැ කන පියාගෙන උන්ගෙ ගෝල බාලයන්ට හැදෙන්න දීපු නිසා. තැන තැන චන්ඩි හැදුන එක තමයි ඒකෙන් උනේ.
But threewheel kathawa wenas. Police should involve that issue. Mokkuda wage seminar thiya thiya inne nethuwa parata behela chandi part dala threewheel karayanwa allanna oni. dan karanne unwa hurathal karana eka neh.