කොරෝනා ලංකාවේ තත්වය දැන්...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    God is testing you pretty hard these days.
    (testing your immune system, to be precise)
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    මට දුක උඹේ ඉතිහාසය / ඇජෙන්ඩා එක දන්නෙ නැතුව උඹේ ඇක්ටිං වලට රැවටෙන එළකිරියෙ මෝඩයො සෙට් එක ගැන :lol:
    අනේ දුකද ඉතින්?රාජපක්ෂ නැති උනොත් ගෙදර කන්න බොන්න නැති වෙනවද?අනේ මෙහෙමත් වහල්ලු.තොපි වගේ උන් ඉන්නකන් නාමල් කුමාරයත් ජනපති තමා..රාජපක්ෂලාගේ පවුලේ ෆොටෝ එකට වැද වැද හිටපන් උන් මොන බලු වැඩේ කරත්.,..
     
    • Like
    Reactions: Lankaputhra16

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    pako translate karala deepana first post eka- mata sinhala kiywananna kammeli

    午前1時20分です。

    これはカルボウィラ病院のコビッド病棟です。

    病棟の1つのベッドに2〜3人の患者。

    彼らは重病です。

    病棟のベッドの下で、他の人たちは自分たちの生活のために戦い、酸素を受け取っています。

    床にいる患者は、自分の足で歩くことを恐れています。

    感染した残りのすべて(100人以上)は、ベンチ、椅子、または木の下に配置されます。

    砂地に毛布の有無にかかわらず他の人。

    今朝でも入場待ちはとても長いです。

    私は母を見つけにくい椅子に置き、石垣を登って世話をしました。

    寒さの中で蚊を噛み、これらの人々はすべてコロナと戦っています。

    私の死から数時間以内に、2人が亡くなりました。

    失神して転倒する。

    スタッフは限られています。

    彼らは女神のように一生懸命働きます。

    母がこのようにコロナと戦っている間、父は酸素濃縮器に命を与えるために何日も待っていました。

    この人生にこれ以上の悲しみはありません。

    これ以上無力感はありません。

    明日も感染します。

    言いたいことが一つだけあります。

    コロナを過小評価しないでください。

    できるだけ注意してください。

    家族全員の世話をします。

    私が今日私の国で私自身の目で見るインドについて私が話したニュース。

    注意してください..非常に注意してください..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    සමහරු තමන්ගේ කොටහා හරියට නොකර රටේ මහා එකට බනිනවා. මේ සිංහල ජාතිය නැති වෙන්න තව වැඩි කල් යන්නේ නැහැ. මහ උන්ට බැන බැන පොඩි උන් අත පිහද ගන්නවා. මෝඩ තර්ක. සෙට් එකක් පාරට බැහැලා ආතල් ගන්නවා. යකෝ සල්ලි හම්බ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕන. මේ වගේ joke රටක මොන කොරෝනා පාලනද බන්. පාරට බැහැලා බලපන් කීදෙනෙක් mask එක හරියට දාන් ඉන්නවද කියලා. කීදෙනෙක් දුරස්තබවයෙන් ඉන්නවද කියලා. කඩේක බඩු ගන්න ගියත් පෝලිමේ ගිහිල්ලා එක කර ගන්න දන්නේ නැහැ. මොන ජාතියක්ද බන් මේ. කරන්න පුළුවන් ඔක්කොම වැරදි කරලා තමන්ගේ විනාසේ තමන්ම ලංකරගෙන කරන්න දෙයක් නැති උනාම අන්තිමට ආණ්ඩුවට බැනපන්. පවු අපේ සිංහලු. ආණ්ඩුවටකට උනත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන කරන එන්නත ගෙනල්ලා දීලා තියෙනවා. වැඩ කරන්න ඕන විදිහ කියලා දීලා තියෙනවා. සෞක්‍ය කාර්ය මණ්ඩලය තමන්ගේ ජීවිතේ පස්සට දාලා අනුන් වෙනුවෙන් කැප වෙනවා. ආරක්ෂක අංශ කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. තව මොනාද මේ වෙලාවේ මිනිස්සුට රජයෙන් දෙන්න ඕන. තමන්ගේ යුතුකම කරන්නේ නැතුව අපි හරක් වගේ මෝඩ ආතල් ගන්නවා. මොකක්ද බන් මේ රට. තනිකරම joke එකක්.

    Meke eka pakekta kondak nae waradak piliganna. Kohen hari weradunama ball eka wena ekekta pass karanna huru una set ekak inna pot ekak meka.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    අනේ දුකද ඉතින්?රාජපක්ෂ නැති උනොත් ගෙදර කන්න බොන්න නැති වෙනවද?අනේ මෙහෙමත් වහල්ලු.තොපි වගේ උන් ඉන්නකන් නාමල් කුමාරයත් ජනපති තමා..රාජපක්ෂලාගේ පවුලේ ෆොටෝ එකට වැද වැද හිටපන් උන් මොන බලු වැඩේ කරත්.,..

    යුද්ධෙ ඉවර කරපු රාජපක්ශලව උඹට පෙන්නන්ඩ බෑ කියල අපි කොහොමත් දන්නව :lol:
    බොරු ඇක්ටිං දාල පොඩි එවුං රවට්ටන්නෙ නැතුව ඔන්න ඔය වගේ පෝස්ට් දාපං :lol:
     
    • Dislike
    Reactions: Lankaputhra16

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    @Bitter Truth උඹ ඉතිං බොරුවට කිඹුල් කඳුලු හලන්ඩ එපා නිකං පුදුම වෙලා වගේ... :lol:
    උඹ කොහොමත් බලාගෙන හිටියෙ ඔහොම වෙනකංනෙ :lol:
    සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු

    මුන්ගේ නායකයා බලේට ආවේ නැත්තනම් රටට ම කෙලවෙලා යන්න හිතන අඩු කුලේ පර බල්ලෝ
     
    • Haha
    Reactions: Bitter Truth

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20 යි.

    මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව.

    වාට්ටුවේ එක් ඇඳක රෝගීන් ⁣දෙදෙනෙකු හෝ තුන්දෙනෙක්.

    ඔවුන් අසාධ්‍ය රෝගීන්.

    වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා.

    අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

    ඉතිරි සියලු ආසාදිතයින් ( සියය ඉක්මවූ පිරිසක් ) එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල.

    තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව.

    මේ පාන්දරත්, ඇඩ්මිෂන් පෝලිම ගොඩක් දිගයි.

    අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා.

    සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා.

    මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා.

    ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

    කාර්ය මණ්ඩලය සීමිතයි.

    ඔවුන් දේවකාරිය තරමටම රාජකාරිය ඉටු කරන්නේ වෙහෙස නොබලා.

    මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දි තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා.

    මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.

    මීට වඩා අසරණකමකුත් නෑ.

    හෙට මමත් ආසාදිතයෙකු වෙයි.

    මට කියන්න තියෙන්නෙ එකම දෙයයි.

    කොරෝනා සුළුවෙන් තකන්න එපා.

    පුළුවන් තරම් පරිස්සම් වෙන්න.

    පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

    ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදි ඇස් දෙකෙන් දකිනවා.

    පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න....

    View attachment 137817
    View attachment 137818
    View attachment 137819

    ~ තිලක්ෂණී මධුවන්ති ~(News1 st)
    Thank God I work from home, live alone, don't have parents and take my vitamins and exercise :)
     
    • Love
    Reactions: Identity

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු

    මුන්ගේ නායකයා බලේට ආවේ නැත්තනම් රටට ම කෙලවෙලා යන්න හිතන අඩු කුලේ පර බල්ලෝ

    :yes:
     
    • Haha
    Reactions: Bitter Truth

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේ විදිහට කෝවිඩ් වලින් හොස්පිටල් රෂ් එක නිසා අන්තිමට හෘදයාබාධ වගේ අනෙකුත් රෝගින් ඇතුලත් කරගන්න බැරිවිමෙන් මියයන්න ගන්නවා. මේක තමා ලොකුම අභාග්‍යය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    සක්කිලි වහල් කම ජාන වලින් ම එන දෙයක්. මම ජුලි 23 දැම්මේ ආයේ ලෝක් ඩවුන් එකක් එනවා පරිස්සම් වෙලයල්ලා උද්ගොසන කරන වෙලාවක්කි නෙමේ කියලා ටිග්ර් වෙලා මුලින්ම ආවේ මු තමයි තර්ඩ් එකට අන්ලිය්ක් දාලා පැනලා ගියා ඊයේ බලද්දී අන්ලයික් ටික ඔක්කොම මාරු

    මුන්ගේ නායකයා බලේට ආවේ නැත්තනම් රටට ම කෙලවෙලා යන්න හිතන අඩු කුලේ පර බල්ලෝ

    රදල පොර ගේ කථා විලාසේ..සූ..😂😂.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රදල පොර ගේ කථා විලාසේ..සූ..😂😂.
    නාථ අයියාගේ ෆ් එකක් වගේ
    ට්‍රේරරිස්ට් හම්බයන්ගෙයි ඔබතුමන්ලගෙයි වැඩි වෙනසක් දකින්නේ නැහැ දෙගොල්ලොම ලෝකේ විනාශවෙලා ගියත් තමන්ගේ ලොක්කා සතුටු වෙනවා නම් එච්චරයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    නාථ අයියාගේ ෆ් එකක් වගේ
    ට්‍රේරරිස්ට් හම්බයන්ගෙයි ඔබතුමන්ලගෙයි වැඩි වෙනසක් දකින්නේ නැහැ දෙගොල්ලොම ලෝකේ විනාශවෙලා ගියත් තමන්ගේ ලොක්කා සතුටු වෙනවා නම් එච්චරයි

    ඵහෙමද?ලක්ෂ ගණන් කොරෝන ලෙඩ්ඩු ලංකාවෙ වැඩි වෙලා තියෙන්නෙ උද්ඝෝෂණ කරපු නිසා නේද..නැතුව උයාගෙ ගෝඨාබයගේ නොහැකියාව නිසා නෙමෙයි..අපි තමා හොඳටම කරේ..😂😂
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඵහෙමද?ලක්ෂ ගණන් කොරෝන ලෙඩ්ඩු ලංකාවෙ වැඩි වෙලා තියෙන්නෙ උද්ඝෝෂණ කරපු නිසා නේද..නැතුව උයාගෙ ගෝඨාබයගේ නොහැකියාව නිසා නෙමෙයි..අපි තමා හොඳටම කරේ..😂😂
    කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙනකම් බලාගෙන ඉන්න මොන ජිවිත බන් ඔය අපෝ ලැජ්ජයි
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ විදිහට කෝවිඩ් වලින් හොස්පිටල් රෂ් එක නිසා අන්තිමට හෘදයාබාධ වගේ අනෙකුත් රෝගින් ඇතුලත් කරගන්න බැරිවිමෙන් මියයන්න ගන්නවා. මේක තමා ලොකුම අභාග්‍යය.

    Meka thamai awasanawa.

    Thama samaje nalluda ban?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    😂😂 දාගෙන කාවද බන් රවට්ටන්නේ ටෙරා ලගේ අනිත් පැත්ත තමයි ඔය
    උද්ඝෝෂණ නිසා නේද කොරෝන ලක්ෂ 3 පැන්නේ..නැතුව රට පාලනය කරන උන් හින්දා ඵහෙම නෙමෙයි..😂😂😂
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උද්ඝෝෂණ නිසා නේද කොරෝන ලක්ෂ 3 පැන්නේ..නැතුව රට පාලනය කරන උන් හින්දා ඵහෙම නෙමෙයි..😂😂😂
    පාලනය කරන උන් ගත්ත තීරණ නිසා තමයි වුන් තමයිප්‍ර්දානෙට වග කියන්නේ
    ආණ්ඩුව වග කියනවා කියලා හිතාගෙන පඩි වැඩි කරපියව් කරපිය්වව් වසංගතය අස්සේ උද්ගොසන කරන එකයි ඒවාට හුරී දාන වුනි හරි කියලද කියන්නේ ???

    උඩ පැනගෙන උද්ගොසන වලට සපෝර්ට් එක දෙන්නේ රතු පස්වල වගේ දෙන්නෙක් තුන්දෙනෙක් මරාගෙන රටම පල්ලේහාට දාලා සිගිති ආතල් එකක් ගන්න නෙමේද ?
    නැහැ කියපන්කො පුලුවන්නම් ??

    තව සතියකින් දෙකකින් නියම රිසාල්ට් ටික බලාගන්න පුළුවන් උද්ගොසන පොකුරේ ඒවා එලියට ආවාම ආණ්ඩුව ලාස්සනට ගේම ගහන විදිය බල්ලන්න

    ආණ්ඩුවයි ජෙප්පොයි කබා ආදී අන්තිමට තල;ලෙන්නේ සමනය මිනිහා
     
    • Like
    Reactions: Miami-Vice

    ඉතිං අැයි ඵහෙනම් මේ පැනික් වෙලා..අාණ්ඩුව ලස්සනට ගේම ගහයිනේ..:D