1. Miami-Vice

    2014 වසරේදී මූලික සැලසුම් සකස් කල නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

    ඒකත් මහින්දල ප්ලෑන් කරපු වැඩක් ඒ කියන්නෙ :eek:
  2. Miami-Vice

    එන්නත් එක් මාත‍්‍රාවක් ලබාගත් 428ක් හා මාත්‍රා දෙකම ලබාගත් 183ක් ගිය සතියේ මරුට

    "...වක්සින් 2 ම ගහල කොච්චර කල් ගිය අයද බලන්නත් ඕනේ හොදම දේ වැක්සින් කරන එක" :yes:
  3. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    ධම්මිකයනං අඩු ගානෙ දස දහස් ගානකට රස්සාවල් හරි දීල තියෙනවනෙ මිනිහ සල්ලි හම්බ කරන ගමන් ... එක්ස්පෝට් කරල රටට ඩොලර් ටිකක් හරි ගේනව... දේශපාලුවො මොනාද කරල තියෙන්නෙ රටේ සම්පත් හූරා කාපු එකයි නයි ඇරපු එකයි ඇරෙන්න? මට නං හිතෙන්නෙ මොකක් හරි පාඩු ලබන අමාත්යාංශයක් බාර දීල බලන්න ඕනෙ කොහොමද කියල
  4. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    දේශපාලන මතයක් නැති කවුරුවත් ලෝකෙ නැහැ.... දේශපාලනය අමතක කරල හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙමු
  5. Miami-Vice

    ඩොලර් නෑ.. වේලක් හැර හැර වේලක් කාලා හරි කැපකිරීම් කරන්න!

    මෙතෙක් කල් පැවති හැම ආණ්ඩුවම දැං තියෙන තත්වෙට වග කියන්න ඕනෙ... කෝවිඩ් නැති කාලෙත් රනිල් හාමු නලුවෙක් නෙමෙයි මොළයක් කිය කිය ක්‍රෝටන් කොල කාපු උඹ වගේ බුජ්ජිමතෙක්ට ඒක නොතේරුනාට මට කරන්න දෙයක් නෑ :lol:
  6. Miami-Vice

    ඩොලර් නෑ.. වේලක් හැර හැර වේලක් කාලා හරි කැපකිරීම් කරන්න!

    මට නං කරන්න බෑ... හැබැයි ඉතිං රනිල් හාමු නලුවෙක් නෙමෙයි මොළයක් කිය කිය ක්‍රෝටන් කොල කාල පුරුදු උඹලටනං වේල් 5ක් හරි කන්ඩ කෑම තියෙනව :lol:
  7. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    :lol: මම කිව්වෙ අනිත් එවුන් තරන් පීචං නෑ කියල නෙමේ... රනිල් / සජිත් සෑර්ල තරං පීචං නෑ කියල
  8. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    සොරි වෙන්න ඕනෙ... ඔන්න හැදුව, "සමස්තයක් වශයෙන් ගත්තොත් නං පීචං, හැබැයි රනිල් / සජිත් සෑර්ල තරං නං පීචං නෑ " :lol:
  9. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    සමස්තයක් වශයෙන් ගත්තොත් නං පීචං, හැබැයි උඹලෑ රනිල් / සජිත් සෑර්ල තරං නං පීචං නෑ :lol:
  10. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    ඔය කියන්නෙ ගෝඨට සපෝට් කරා කියලද?
  11. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    ලංකාවෙ දේශපාලකයන්ට වැඩිය පීචං සෙට් එකක් වෙන නෑ... උංගෙ මට්ටමට දාන්න තරං ධම්මික කරපු වැරදි වැඩ මොනාද කියල දාපං මචං අපිටත් දැන ගන්න
  12. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    මෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං? :)
  13. Miami-Vice

    ධම්මිකගෙ මොළ ශෝධනය

    මම නං හිතන්නෙ DP Education චැනල් එකයි dpuni.org සයිට් එකයි හොඳ වැඩක් කියල :cool:
  14. Miami-Vice

    New Cholesterol lowering jab

    :cool:

    No contents