1. Miami-Vice

    කාඩි ජාත්යන්තරේට යන එක හරි ද ? වැරදි ද ?

    2015 පැරිස් ඇටෑක් එකේ නඩුවත් ඊයෙ පෙරේද නේද පටන් ගත්තෙ?
  2. Miami-Vice

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    නිව්ස් එකක සෝස් එක ඉල්ලුවම මැඩ වෙන්නෙ කොහොමද බං? :unsure: තවත් තඩි නයෙක් වත්ද? :lol:
  3. Miami-Vice

    BREAKING NEWS

    බැංකුවට ඩොලර් වලින් ගෙවන්න ඕනෙ කියල කොතනද කියල තියෙන්නෙ?
  4. Miami-Vice

    හමුදාවෙන් කරන ඔක්කොම පූජනීයයි..

    මේක තිබුනෙ මොන පත්තරේද?
  5. Miami-Vice

    මෙතැනින් හොඳ TV එක මොකක්ද?

    ඔය දෙකෙන් හොඳ කොයි එකද කියල දන්නෙ නැහැ... හැබැයි ටීවී නං ඉතිං සෝනි තමයි හොඳ :cool: (32 ගන්නෙ නැතුව තව ටිකක් ලොකු එකක් ගන්ඩ බලපං... ලොකු ගානක් වැඩි වෙන එකක් නැහැ)
  6. Miami-Vice

    අද තරගයේ වෙනස්කම් තුනක්

    චන්දිමාල් 9 :lol: මොකට ටීම් එකට ගන්නවද මන්ද පොඩි එකෙක්ට චාන්ස් එකක් දෙන්නෙ නැතුව
  7. Miami-Vice

    අද තරගයේ වෙනස්කම් තුනක්

    Chandimal in, Bhanuka out? WTF??? :growl:
  8. Miami-Vice

    වර්ජන පොකුරේ සැර

    අනුර බ්‍රෝ දැනටමත් ඊලඟ උද්ගෝෂණේ ප්ලෑන් කරල ඇති :cool: කට්ටියට තියෙන්නෙ හදල දුන්න බෝඩ් ලෑලි උස්සගෙන කියපු වෙලාවට කියපු තැනට ඇවිල්ල, කියල දුන්න විදියට කෑගහන එක, එක ගොඩේ තෙරපි තෙරපි :cool:
  9. Miami-Vice

    උබලැයි තියේද, අපේ නෑනෙ

    Anchor තිබුන Keels එකේ... කිරිපිටි බොන එක නවත්තපං... කිසිම ගුණයක් නැහැ... සල්ලි නාස්ති වෙනව විතරයි
  10. Miami-Vice

    ආරක්ෂක වියදම් කපා දමනු - පැතුම් -

    වැක්සීන් එක හරි ඉක්මනට ගහන්නෙ හමුදාවට දුන්න නිසා

    No contents