1. sinhawanshaya

    ෆ්‍රාන්ස් ගේමට බැහලා

    At least nine pigs’ heads found outside mosques in Paris region Paris pig heads
  2. sinhawanshaya

    කුන්ඩලිනි යෝගය ගැන මට කියල දෙන්න දන්න අය

    ඔය මගුලුයි අර වරම් (ඊයෙ ත්‍රෙඩ් ) එවායි බොරු, ඔය ඔක්කොම තිබිලත් රට තාම හින්ගන රටක්
  3. sinhawanshaya

    Breaking News - රනිල් මැතිතුමාගෙන් විශේෂ නිවේදනයක්

    අනිත් එක ඔක ඇත්තක් නම් කවුද සින්හලෙන් ලියන්නෙ, නෙල්පාල් එවුන්ට සින්හල තෙරෙනවාද?
  4. sinhawanshaya

    ඹය ගැම්මටම පෙන්ෂන් එකත් අයින් කරමු

    උඹලා දන්නෙ නැද්ද, වෙන පක්ශයක් ආන්ඩුව වුනොත් උන්ට ඔවා ආයිත් ගෙන්න පුලුවන් කියලා? back date karalama kara gani!
  5. sinhawanshaya

    🚨BREAKING🚨 රුසියාව පෝලන්තයේ ගුවන් සීමාවට ඇතුළු වෙමින් යුක්රේනයට පහර දෙයි! පෝලන්තය සහ නේටෝ රටවල් යුද්ධයකට සැරසේ‼️

    රුසියාවට සම්බාදක නැතුව තිබ්බා නම් අද වෙනකම්, ලොකෙ අන්ක එක වෙලා නවතින්නෙ. උන් නම් වෙනම ජාතියක්, බොන්න පුලුවන්, සීතල ගානක් වත් නැ, වැඩ කාරයො
  6. sinhawanshaya

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    අනිත් එක්ක ගොන්නු පත්ත් කරන්න හොන්ද නැ, අර සිරිසෙන milo එකක් පෙන්නලා එක එක කතා කිව්වුවා, nestle නඩු දැම්මා නම් අරුට ගෙවන්න ලන්කාවෙ සල්ලි නෑ
  7. sinhawanshaya

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    කරා මදි නෙහ්? ලන්කාවෙ වගෙ තත්වෙක තමයි සින්ගපූරුව හිටියෙ, උන් නම් කරා. බොරුද?
  8. sinhawanshaya

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    1948 ඉන්දන් අද වෙනකම් අගමැති ජනාදිපතිලා සින්හල, රටෙන් 80% සින්හල, ත්‍රිවිද හමුදාපතිලා, පොලිස්පතිලා, රාජ්ය සෙවයෙ, (කස්ටම්ස්, රාජ්ය බැන්කු, දෙපාර්තමෙන්තු, අදිකරනෙ 80% හිටියෙ සින්හල ) , බලෙ තිබ්බෙ, කො කරාද?
  9. sinhawanshaya

    ඹය ගැම්මටම පෙන්ෂන් එකත් අයින් කරමු

    පෙන්ශන් ජනාදිපති අගමැති දෙන්නාටම ඔනේ, දිය යුතුයි, මැති ඇමතිලා අවුරුදු 10ක් වත් ඉන්න ඉනෙ
  10. sinhawanshaya

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    Dislike දාපු එක වර වාද කරන්න. මම කිව්වුවෙ බොරු කියලා පෙන්නපන්.
  11. sinhawanshaya

    News Alert: ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි! පක්ෂව 151, විරුද්ධව ඡන්ද 01යි! 🥶🥶

    හිටපු ජනාදිපතිලාට වරප්‍රසාද තියෙන්න ඔනෙ, හැබැයි ඔනාවට වඩා බැ, කොමාන්ඩො 10ක්, පොලිස් 10ක් ඔය වගෙ. ඉන්න ගෙදරක්. ඇමති මන්ත්‍රිලාට බැ මොනවාත්
  12. sinhawanshaya

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    අත පය කපලා යනවා නිවුස් දැකලා නැද්ද? කජ්ජා කියන එකාට වෙඩි තියද්දි පොඩි ලමයි දෙන්නකුත් මැරුනා කියලා නිවුස් දැක්කෙ නැද්ද? ලමයි දෙන්නව ඇතුලෙ ඉන්නවාත් දෑකලා. පකෙ ශිශ්ටෙ
  13. sinhawanshaya

    ජනාධිපති දුරයෙ බලය අඩුකිරිම සින්හලයගේ අවසානය

    1. කවුද බන් ජනාදිකමක් ගන්න බය එකා? 2. 1948 ඉන්දන් හිටියෙ බලෙ තියෙන සින්හල බෞද්ද ජනාදිපතිලා, කො කරාද?
  14. sinhawanshaya

    උන්මාද චිකිත්සා - ආරූඨ හා වරම්

    එහෙනම් ප්‍රබාකරන් ව මරලා රටට සෞබාග්යෙ උදා කරන්න තිබ්බ නෙ වෙලාසනින්ම
  15. sinhawanshaya

    💃සුවද සබන් ගාපු ගාපු | Hashi Ramanayake🥰

    සුද්දා ඇවිල්ලා ඇරලා ගිය නිසා හොන්දයි නෙද? එක නිස ලස්සන කෙල්ලො ටිකක් ලන්කාවෙ බිහි වුනා

    No contents