1. sinhawanshaya

    කවුද මල්ලි මේ

    Better call saul mage favorite ma tv show ekak! Niyama actor!
  2. sinhawanshaya

    ගුරුවරියක් දිවිනසාගෙන... අම්මා හැඬු කඳුළින් මාධ්‍යට සියල්ලම හෙළිකරයි 😢😢😢

    කතාවට අදාල නැතත්, ලමයින්ගෙන් හැමතිස්සෙම අහන්න මොනා හරි problem එකක නම් ඉන්නෙ කියන්න කියලා
  3. sinhawanshaya

    ඇයි රිටිගල රක්ෂිතයට මිනිස්සුන්ට ඇතුල් වෙන්න දෙන්නේ නැත්තේ❓🤔

    අනිත් එක ඔවාට ඇතුල් වෙලා කසිප්පු පෙරන, ගන්ජා හෙන් වවන වගෙ එවුන්ට සෙට් වුනොත් නිකම් මැරෙන්න වෙන්නෙ, දන්න මායිමට පලයන්
  4. sinhawanshaya

    බස්එකවැටුණපල්ලම උදා ගම්මානය - ටිකට් අරන් බලන්න වරෙන්. 🤣🙏

    හෙළයාගේ ලිස්සන ගහෙ නගිනවා වගෙ නෙමෙ, ඔවා අඩ්‍රෙනලින් එන ස්පොර්ට්ස්!
  5. sinhawanshaya

    නව නිපැයුම් 🇮🇳💪

    මුන්ගෙ බලයට කෑදර කමට ගොන් කරත්තයක් හරි අදිනවා
  6. sinhawanshaya

    Air Conditioner experiece

    Malaysia > India
  7. sinhawanshaya

    බස්එකවැටුණපල්ලම උදා ගම්මානය - ටිකට් අරන් බලන්න වරෙන්. 🤣🙏

    ඔවාට එනව ගැලපෙන බිස්නස් සති දෙක තුනකට.
  8. sinhawanshaya

    බස්එකවැටුණපල්ලම උදා ගම්මානය - ටිකට් අරන් බලන්න වරෙන්. 🤣🙏

    ඔවා මොනාද, මරගෙන මැරෙන කොටි බොම්බ ගැහුවාම මිනිස්සු පොර කකා බලන්නෙ, නෙව්ස් වල කියනවා බලන්න යන්න එපා, සෙකන්ඩ් බ්ලාස්ට් එකක් තියෙයි මිනිස්සු මරන්න. අපි එ කාලෙ චූ කොල්ලො!
  9. sinhawanshaya

    🧠 ඔයාගේ මොලේ හොරෙන් කන (FaceBook , YouTube , Tiktok ) "ස්ක්‍රෝල් කිරීමේ රකුසො"!

    reels එකක් පෙනුනාම බැලෙන්න ගන්නවා, ඩොපමින් ඔලුවට එනවා හොඳට
  10. sinhawanshaya

    කුංපූ🐉

    umba Kenya da inne? kohomada ithin? asa na habai sira gas kolan saththu , nature reserves balaganna puluywan!
  11. sinhawanshaya

    අයිස් හදන්න කෙමිකල් ගෙනා කන්ටේනර් 02 වරායෙන් ජනවාරි වල මුදා හැරලා තියෙන්නෙ ඒ ගැන සියලු තොරතුරු නාකොටික් එකට ලැබිලා තියෙද්දි…

    හොරු අල්ලන්න ඔක පිටමන් කරන්න එපැයි. ඊට පස්සෙ ඔක යන්නෙ කොහාටද? කවුද ඔකට එන්නෙ කියලා අල්ලන්නෙ
  12. sinhawanshaya

    එදා Ranil කරනකොට සුපුරුදු ලෙස අඳ බාල කුහකයෝ විරුද්ධ උන: ඇල්ලේ බස් අනතුර සිදුවී මිනිත්තු 7කින් එතැනට ළඟාවූ 'සුවසැරිය'

    ඉන්දියාවෙන් ඇම්බුලන්ස් දුන්නා කියන්නෙ ඉන්දියාවෙ රෙන එවුන්ගෙ සල්ලි වලින් දුන්නෙ.
  13. sinhawanshaya

    වලියක්

    හෙළයො යටට අදින්නෙත් නැද්ද?
  14. sinhawanshaya

    අයිස් හදන කන්ටෙනර් පිට කරෙ ඇයි?

    හිතෙන්නෙ නැද්ද, ඔක ගිහින් නවතින තැන අලල්ලා එකට සෙට් වෙන එවුන් ටික අල්ලන්න ප්ලැන් කරා කියලා? ඇමෙරිකාවෙන් ලු buried containers ගැන ඔත්තුව දීල තියෙන්නෙ.
  15. sinhawanshaya

    කුංපූ🐉

    Lankawe nam shaolin gihin igena gaththa kiyanne loka horek, mama igenagaththa nugegoda moratuwa, uge nama mathaka na, nikam "chamath" wage namak da manda. Jeet Kung Do! Kalu porak, usai. Bruce lee konde. 😁
  16. sinhawanshaya

    වහලෙට උලු දාන්නද ඇස්බැස්ටෝ දාන්නද?

    asbestos godak ratawala thahanam karala thiyenne cancer hadenna puluwan nisa.

    No contents