1. sinhawanshaya

    නැව් 5 කින් වාහන බානවා

    Ay mathaka nadda corona kaale job walata yanna bari wuna
  2. sinhawanshaya

    35 ත් පැන්න නාකිච්චිගෙ අලුත් ටැටූ එක

    හරි උම්බට මෙක නාකිච්චියක් නම් පලයන් බලන්නෙ නැතුව, අපි බලාගන්නම්
  3. sinhawanshaya

    🛑Breaking මහින්ද ඡන්දේ දිනනවා ටීවී එකේ කියන්න මිලියන 100 ක්....

    උඹලාට මතකද මහින්දයා බය වෙලා සිරිසෙන එක්ක සටනෙදි සිරිසෙන වගෙ මිනිහෙක් ව ස්ටේජ් වල නෑග්ගුවා
  4. sinhawanshaya

    මේ SHAMPOO එක ලංකාවේ ගන්න තැනක් තියද? (for medical treatment)

    Pharmacy eken ahapan Ketoconazole shampoo thiyenawaada kiyalaa
  5. sinhawanshaya

    මේ ඉන්නෙ අර බස් එක ගෙනිච්ච ඩ්‍රයිවර්

    News wala dakke range rover eke driver wa arrest kara kiyala. Range rover eke aniva dash cam athi
  6. sinhawanshaya

    මේ ඉන්නෙ අර බස් එක ගෙනිච්ච ඩ්‍රයිවර්

    මාරයා මුඟේ ඇඟට ගොඩ වෙන්න ඇති වෙලාව බලලා (විහිලුවට නෙමෙ කිව්වුවෙ )
  7. sinhawanshaya

    Free චොකලට් කන්න හිතිල ගුපියනේ ..

    Expire වෙලාද? අවුරුදු 3නෙ අඩු ලමයින්ට දෙන්න එපා කියන චොකොලට් විකුනන්න තහනමක් නැ, 3+ කියලා සෙල්ලම් බඩු, කෑම ඔනෙ තරම් සුප මාර්කට් වල තියෙන්නෙ
  8. sinhawanshaya

    පෙරේතයෙක් බැඳගන්නෙ කොහොමද

    එ කාලෙ ඉන්දම්ම හෙළයො ඔහොමයි, තමන්ට අදාල නැති මගුල වලට කකුල් මාට්ටු දාන නියම දස්සයො
  9. sinhawanshaya

    එහා රටෙ සහොදරයෙක් සුද්දො එක්ක පෑහෙන්න ගිහින් නාගනි 🫠🫠🫠

    තොපිට පුලුවන් නෙ කලිසම ගලොලා අමුඩ ගහගෙන කාර් නැතුව තිරික්කලෙ ගිහින්, ට්ව් නැතුව ගොන් කවියක් කියාගෙන වැවෙන දෙයක් කාගෙන තෙල් බෙහෙත් කරගෙන ඉන්න. තව කියන්න පුලුවන්
  10. sinhawanshaya

    පලස්තීනෙ උන්ට ආදාර දෙන අයට සල්ලි දාන්නෙ බලාගෙන..

    ඇයි උඹ දැකලා නැද්ද ලමයි වඩාගෙන පිළිකා කියලා බොරු හොස්පිටල් රීපොට් පෙන්න පෙන්න සල්ලි ගරන හෙළයො
  11. sinhawanshaya

    ඇත්තද බං ?

    කොහොමද උ කොටියා වුනෙ? උ පත්තරෙ ලිව්වුවෙ ගොටා මිග් යානා ගනිද්දි ගහපු ගැහිලි ගැන
  12. sinhawanshaya

    ඇත්තද බං ?

    Kohomada? U mig ganudenu wancha eli karapu nisada?

    No contents