මේ SHAMPOO එක ලංකාවේ ගන්න තැනක් තියද? (for medical treatment)

thomian

Well-known member
  • May 20, 2011
    12,589
    17,773
    113
    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :(

    ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?

    Niz_AD_7oz_website_right_b_03.png
     
    • Sad
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :(

    ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?

    Niz_AD_7oz_website_right_b_03.png
    Pharmacy eken ahapan Ketoconazole shampoo thiyenawaada kiyalaa
     
    • Like
    Reactions: thomian

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :(

    ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?

    Niz_AD_7oz_website_right_b_03.png

    @shenat කෝ බං බෙහෙත්??
    දැන් මේකෙ ඉන්දියන් එක හදනකම් ඉන්න ඕන ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    Doctor කෙනෙක් prescription එකකට දීපු එකක්..Pharmacies ගොඩක බැලුවා.. දැන් එන්නේ නැහැ ලු . :(

    ගෙන්නවා ගන්න තැනක් ? ලංකාවට ගෙන්නුවොත් කියක් වගේ යාවිද shipping / tax ?
    doctor ta kiyapan wena ekak liyala denna kiyala.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම මේක යුස් කලා
    මට මතක විදියට ගත්තේ Union Chemists එකෙන්

    oka sarai neda? konde yanawa.
    Head and shoulder thami best
    නෑ
    හැබැයි ඩැන්ඩ්‍රෆ් වලට මරු
    සෙනික පටස් වැඩ කරනවා
    ------ Post added on Sep 5, 2025 at 10:58 PM
     
    • Like
    Reactions: thomian

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,009
    113
    යූනියන් කෙමිස්ට් බලල නැති උනොත් PM එකක් දාපන්. හදිසිම නැත්නම් Uturn කාරයෙක් අතේ ගෙනැල්ල දෙන්නම්. චුට්ටක් කල් යනවා හැබැයි. දැන් ඉස්සර වගේ යූටර්න් ගහන උන් අඩුයි සෑහෙන්න
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඕක ඉතිං ගානකන් හොඳයි නැවැත්තුවට පස්සේ අායෙත් ඵනවා..මෙන්න මේ වගේ ointment ඵකක් use කරල බලපං උඹට කාලයක් ඔය කරදරෙන් ගැලවෙන්න ඕන නම්..

    sebco-header23.jpg

    Last edited:
    • Like
    Reactions: dmtx