උඹට කම්මැලි නැද්ද ඔය වගේ ඩ්‍රාමා ටයිප් එව්ව බලන්න? පයිට් / අමුතු කන්සෙප්ට් මුකුත් නැති කතා කර කර ඉන්න එව්ව?
ඒලියන් සීරීස් මොනාද බං හොඳ එව්ව තියෙන්නෙ? පෘතුවියෙ එවුං උං උං ගහ ගන්න එව්ව නෙමෙයි, ස්ටාර්ගේට් වගේ අමුතු කන්සෙප්ට් තියෙන, එක එක ග්‍රහලෝක වලට / සිවිලයිසේශන්ස් වලට යන, ටයිම් ට්‍රැවලිං තියෙන...