1. Miami-Vice

    මිකී ආතර් නං පට්ට මූසලයෙක්

    :yes: හැබැයි මචං මිකී ආතර් ඩ්‍රාවිඩ්ට කලින් බවුන්ඩ්‍රි ලයින් එකට ඇවිල්ල මොනවහරි කියල යනව හසරංගට ද කොහෙද... හසරංගය ඒක දසුන්ට කිව්වද දන්නෙ නෑ හැබැයි :D
  2. Miami-Vice

    Midnight in the Switchgrass - (Bruce Willis - Megan Fox)

    (y) බෲස් විලිස් ගෙ ලඟදි ආපු හුඟක් එව්ව චාටර් :(
  3. Miami-Vice

    මිකී ආතර් නං පට්ට මූසලයෙක්

    කලින් මැච් එකට වැඩිය හුඟක් හොඳයි... විකට්ස් 7ක් ගිය වෙලාවෙ ෆීල්ඩ් එක ලඟට දාල, හසරංග, චමීර බෝල් කරවල තව ප්‍රෙශර් එක දැම්ම නං දිනන්න තිබුන... චාමික කරුනාරත්න ඔයිට වැඩිය බෝල් නොකරවපු එකත් අවුලක්... රාජිත, සඳකැන් දිගටම බෝල් කරවපු එකත් අවුලක් දිගටම වැදෙද්දිත් :(
  4. Miami-Vice

    Midnight in the Switchgrass - (Bruce Willis - Megan Fox)

    ගුටි ඇනගන්න එව්ව නැද්ද?
  5. Miami-Vice

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

    අපි මොකටද රචනා ලියන්නෙ උඹල නවකතා ලියනකොට :lol:
  6. Miami-Vice

    ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

    18L සිලින්ඩරේ බර කොච්චරද? නැත්තං 12.5kg සිලින්ඩරේ ලීටර් කීයද?
  7. Miami-Vice

    End of Crypto

    හේතුව?
  8. Miami-Vice

    මේකට නන් එකග නෑ පැතුම්

    සතියෙ දවසක වැඩක් කරගන්න ආණ්ඩුවෙ ඔෆිස් එකකට ගියානං බලාගන්න තිබුන රජයේ සේවකයො මැරීගෙන වැඩ කරන හැටි :yes:

    No contents