@Starry Night අහල තියෙන ප්‍රශ්නය මේ වගේ දෙයක්ද?
භෞතික විද්යාව, රසායන විද්යාව, ගණිතය, මනෝ විද්යාව, වයිද්ය විද්යාව වගේ විද්යාවල් තුලින්
අප අවට ලෝකය / විශ්වය ක්‍රියාත්මක වෙන විදිය ගැන විස්තර කරනව...
බුද්ධාගමේ තියෙන්නෙත් ඒකමයි. බුදුහාමුදුරුවො විශ්වය මැව්වෙ නෑ... තියෙන විශ්වය ක්‍රියාත්මක වෙන විදිය...