1. udsic

    Mage Gril Frend Mage Girl frnd

    පොඩි බම්ප් එකක්.. ආතල් දිනේවා..!!!
  2. udsic

    කොල්ලනේ උපදෙසක් දෙන්න...!!!

    මමත් මගේ අදහස කියන්නම් හැබැයි කවුරුවත් තරහවෙන්න එපා.. මට උනා නම් මම නම් ආයේ දෙපාරක් හිතන්නේ නෑ, කතාව නිමි. වෙන කෙල්ලෙක් හොයාගන්නවා.. මුට අපි මොන රෙද්ද කිව්වත් මු ආයේ පැණි හලාගෙන ඔය කෙල්ල ලගට යනවා බන්.. නැත්නම් ඔය සිද්දිය ගැන තීරණයක්‌ ගන්න අපෙන් අහ අහ ඉන්න දෙයක් නෑ..ඒ හින්දා වැඩිය ටයිප් කරලා...
  3. udsic

    ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

    ධනාත්මක චින්තනය නැතුව නිකන් ඒක එකාට බැන බැන ඉන්න උන්ට මේවා ගොන් ජෝක් උනාට මට නම් වටිනවා.. අපි ජිවිතේ කරගන්න පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි සාර්ථකත්වය ලගා කරගන්න පුළුවන්..:yes::yes: මේවට නැති රෙප් කන්නද බන්. +6:P
  4. udsic

    The Super ගප්පි :D

    බම්ප්
  5. udsic

    Garbage disposal help!

    already did man,they are asking for 10K for one time pickup...way too high:yes::yes::yes:
  6. udsic

    Garbage disposal help!

    මචන්ලා, උදේ පාන්දර උදවුවක් ඕනේ.. ඔෆිස් එකේ කුණු ගෙනියන ලොරිය එන්නේ නෑ. කුණු ගොඩ ගැහිලා..උබලගේ දන්නා කියන කවුරුහරි ඉන්නවා නම් /උබලගේ ඔෆිස් එකේ ගෙනියන එකාගේ කොන්ටක්ට් ඒක තියනවා නම් දියන්කෝ.. අද දවස ඇතුලත කරගන්න ඕනේ බන්.. මගේ ඔෆිස් ඒක තියෙන්නේ කොහුවල.... බම්ප් එකක් හරි දාලා පලයන්කෝ..
  7. udsic

    HOW TO BATH RIGHT WAY* හරියට නාමු...:)

    හිකිස්‌ මචන්..සිරා... තෙමෙනවා යකෝ... ඇදුම් පිටින් නා ගත්තහම තෙමෙනවා...:rofl::rofl::rofl: සිරා ඕයි..
  8. udsic

    BYE FOREVER EK

    අනාත ටැග් ටික ඕයි!!!
  9. udsic

    sexy inna....

    මහන්සි වෙලා හොයා ගත්තද? නැත්නම් හොයාගත්තයින් පස්සේ (අත) මහන්සි වෙලාද?? :P:P:P
  10. udsic

    අපේ ගෙදර ජම්බු ගහ - ( The ජම්බු tree )

    ජම්බු ගහේ නගින්න නම් එපා..... ජම්බු ගහෙන් වැටෙයි. :yes::yes::cool::cool:
  11. udsic

    දැන් ඉන්න එක එපා වගේද?

    ඔන්න මමනම් නෑ ඕවට....
  12. udsic

    සංවේදී කථාවක්(පොඩ්ඩක් ඇවිත් බලන්න)

    100%කම එකගයි මචන්...
  13. udsic

    Thanks bro

    Thanks bro
  14. udsic

    දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?

    ඔන්න මගේ විස්තරේ It is 11,689 days from the start date to the end date, but not including the end date Or 32 years, 1 day excluding the end date අඩෝ 82 කොල්ලෙක් නේ.. ආ ගයාන් මල්ලි...මු හෙන ටෝක් දැම්මට පොඩි එකෙක් නේ...:D:D:P:P උබ XX දැම්මට අපි දැන් දන්නවා බන්.. ඔය දවස ගැන 365 බෙදන්න නේ...
  15. udsic

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    තැන්ක්ස් සහෝ...මේ එන අපේල් 22 ට අවුරුදු දෙකයි.. සංජී..එල එල..

    No contents