1. udsic

    Sinhala gembo

    ඒ මොකටද බන්..මු පට්ට ආතල් නේ දෙන්නේ..උබට අවුල් නම් මු දාන ත්‍රෙඩ් බලන්නේ නැතුව හිටු...
  2. udsic

    බොනකොට ගන්න bite......

    මේක ට්‍රයි කොරලා බලන්න ඕනේ බන්... මට නම් සාමානයෙන් බොනකොට අම්බානක කන්න ඕනේ. ඒ නිසා අපේ එවුන් කොහොමත් මට වෙනම ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දෙනවා...:P:P:P:P:P:P:P:P:P
  3. udsic

    So its my birthday today!

    එල එල මචන්..සුබ උපන්දිනයක් වේවා නිග්ගා...
  4. udsic

    Mahesh Walatara Prophecies!

    If FB did that of course...but That's only a possibility machan. In an ever changing world we cant be certain of anything. and It's a pretty complex task for FB to integrate SC to individual businesses. Lets just keep our eyes open, and try to seize any opportunity that comes along..:yes::yes::yes:
  5. udsic

    කිරිබත්ගොඩ_ඥානානන්ද

    කවුරුවත් පවසන්නේ සත්‍යය යැයි පැවසීමට තරම් මම දර්මය පිළිබද අවභෝදය ඇත්තෙක් නොවෙමි...
  6. udsic

    ස්වයංවින්දනය යෙදීම !!

    ඔව්, ඇයි මිට කලින් අතේ ගහනවා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න... ලොල්..බම්ප්..
  7. udsic

    එල එල ‘හලාල්’ සහතිකය නිකුත් කිරීම නවතී

    පට්ට කොමෙන්ට් ඒක බන්..:P:P:P:P:P:P:P:P
  8. udsic

    Breaking News !!!!

    මමත් මේ ඒක ගැන තමා කල්පනා කොලේ....දැනට රුපියල් 1500- 2000ක් එනවා..ඒ කියන්නේ අප්‍රේල් වලට පස්සේ 1950-2600 ත් අතර ගානක් බලාපොරොත්තු වෙන්න පුළුවන් :angry::angry::angry: යකෝ හිදිලම ඉන්න දවස බන් අප්‍රේල් අග කියන්නේ....:angry::angry::angry:
  9. udsic

    damn true!!!!

    bump buddy
  10. udsic

    ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

    එළකිරි ටෝක සහෝ , අනික්උන් ඔක්කොම හිතාගනින් මමත් මෙහෙම කිව්වා කියලා...:D:D: D :P:baffled::rolleyes::baffled::rolleyes::P[/CENTER]
  11. udsic

    ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

    අනිවා අනිවා.. මම වලි දාගත්ත එවුන් ඊට දවස් දෙක තුනකට පස්සේ මගේ යාලුවෝ උනා.. දැන් අපි සෙට් උනාම ඕවා මතක කරලා පට්ට ආතල් ගන්නවා...
  12. udsic

    ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

    hell yea... පොඩි පොඩි ආතල් ගත්තට අපි එක පවුලේ උන් බන්...
  13. udsic

    2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න කාලෙකට පස්සේ මමත් ආව හොදේ..
  14. udsic

    මට පොඩි අවුලක්

    මල්බබා අංක 2 :P:P:P:P
  15. udsic

    හලාල් නැති බිස්කට් එකක් හම්බවුනා

    අපේ ගෙදරදීද එම තත්වයම අත්විද ඇත්තෙමි...:D:D

    No contents