1. udsic

    මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ....?

    ඇහැට කදුලක් ආව මචන්...තැන්ක්ස් දුවෙක් ඉන්න නිසා මට හොදට දැනෙනවා..
  2. udsic

    The Super ගප්පි :D

    තැන්ක්ස් මචන්ලා
  3. udsic

    උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

    මම නම් කැමතියි පබාට...කොහෙද අපේ නෝනා කැමැති නෑ නේ ....
  4. udsic

    The Super ගප්පි :D

    තැන්කු මචන්ලා සප් එකට :D:D
  5. udsic

    The Super ගප්පි :D

    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම..
  6. udsic

    ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ...........?

    මචන්..කවුරු මොනවා කිව්වත් මමත් උබත් එක්ක එකගයි .
  7. udsic

    ඇත්තටම උබලට යුද්දේ නැතිව පාළුද ...........?

    මචං මැට්ටා උබෙන් ඉල්ලීමක් කලානේ දාන්න එපා කියලා උගේ නුලේ.. ඒකට ගරු කරපන්..උගේ නුලනේ උබ උගේ ඉල්ලීමට පස්සේ දෙපාරක් දාලා..ඒ වැඩේ කැතයි.. -6 මගෙන්
  8. udsic

    The Super ගප්පි :D

    ඇයි වදේ මම දාපු නමක් යැ.. ඔබාමාට කියාපිය.. ලොල්.
  9. udsic

    The Super ගප්පි :D

    lol :D
  10. udsic

    බොනකොට ගන්න bite......

    ආ..මචන් උබ බෑන් වෙලා... ලොල්:P:P:P
  11. udsic

    The Super ගප්පි :D

    thanks machanla :yes::yes::yes: ඔය සුපර් සොනික් ජෙට් දෙක නම් මේ ඊයේ පෙරේද තමයි ට්‍රාන්ස්පෝර්ට් කලේ...:yes::yes:
  12. udsic

    The Super ගප්පි :D

    thnks lokka:yes: ela ubata rep denna baalu ban...passe dennam..:D kattiyatama thanks:D:D
  13. udsic

    The Super ගප්පි :D

    ගප්පියා කිව්වහම කවුද නොදන්නේ නේද...එත් මේ කියන්න යන්නේ ගප්පියා කියන මාළුවා ගැන නෙවෙයි.. නාසා ආයතනය සතුව තියන විශාල ප්‍රවාහන ගුවන් යානය ගැන... ඉස්සෙල්ලා බලලා ඉන්නකෝ මොකක්ද මේ කියලා... Hi res image : http://www.nasa.gov/centers/dryden/images/content/736312main_ED13-0074-075.jpg ඔය ඇතුලට දාන්නේ...
  14. udsic

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    පල ඩො යන්න මම උදේම නාලා ඉන්නේ...:P:P:P
  15. udsic

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    ඔවුනේ බන්, ප්‍රොක්සි ගියහම වැඩ... ip ban එකක් දාලා වගේ...කතා කරලා බලන්න ඕනේ ලංකාබෙල් කාරයොන්ට..
  16. udsic

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    උබට ෂුවර්ද? මට තාම වැඩ නෑ නී බන්..
  17. udsic

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද??

    මේ ඉක්මන්.එල්. කේ කෙලවෙලාද?? ikman.lkමෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා බොලවූ...:baffled::baffled::baffled::baffled::baffled: 403 Forbidden Request forbidden by administrative rules උබලටත් එනවද...
  18. udsic

    මේ තවත් බඩුවක් නොවේ (ද?) +16

    වරෙල්ලා වරෙල්ලා ..වලියක් වලියක්... :P මාවත ඒක පැත්තකට ගනිල්ලා හොදේ
  19. udsic

    අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?

    මුලින්ම බොහොම ස්තුතියි සිරිපාලට. රන්දික , මමත් ඉන්නේ ඔබ තුමා ඉන්න මතේම තමයි.. අපි දවස ගානේ පන්සල් ගියා කියලවත්, අපි පන්සලේ හොදම දායකයා උන පලියට වත් අපි හොද බවුද්දයෝ වෙන්නේ නෑ... මම හැමදාමත් කියනවා වගේ, මට අනික් අයගේ අඩුපාඩු හොයා හොයා ඉන්න වෙලාවක් තිබිය යුතු නෑ මොකද මගේ හදාගත යුතු ගොඩක්...
  20. udsic

    බොනකොට ගන්න bite......

    ඇයි උබ මිට කලින් බොන එවුන් දැකල නැද්ද.. නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.. :P:P:P

    No contents