1. Miami-Vice

    Huawei, Xiaomi or One plus

    https://www.youtube.com/user/marquesbrownlee මෙයා සුපිරියට විස්තර කරනව හොඳ / නරක ඩිවයිසස් වල.... උඹටම තීරනය කරන්න පුලුවන් උඹගෙ රික්වයමන්ට්ස් වලට ගැලපෙන්නෙ මොකද්ද කියල
  2. Miami-Vice

    දාර බයියෙක්

    :lol:
  3. Miami-Vice

    ඉන්දියාව බලමින් සතුටු නොවන්

    උං පත්වෙලා ඉන්න අන්ත අසරණ බාවය අපිට හිතා ගන්නත් බෑ... හොඳම දේ වචනෙකින් හරි උදව්වක් කරන එක තමයි මේ වෙලාවෙ... දේශපාලකයො ගන්න තීරන බහුතර ජනතාවගේ තීරණය වෙන්නෙ නෑ සමහර වෙලාවට... පස්සෙ බනින්ඩ හරි උං ටික බේරිලා ඉන්ඩ එපැයි :angry:
  4. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    මේ කතාව පටන් ගත්තෙ උඹනෙ බං මාව කෝට් කරල උඹගෙ දේශපාලන අසහනය පිට කරගන්න... :lol: දැන්වත් මාව කෝට් කරන එක නවත්තහං පස්සෙං එල්ලි එල්ලි එන්නෙ නැතුව :lol:
  5. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    නෑ නෑ කලිනුත් කිව්ව වගේ උඹ විතරයි දිනුම්, අනිත් ඔක්කොම පරාදයි :lol:
  6. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    නෑ නෑ උඹ විතරයි දිනුම්, මම පරාදයි :lol: පාවිච්චි කරල තියෙන බාසාව දැක්කම තේරෙනව කාගෙද ලේ කකියන්නෙ කියල :lol:
  7. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    ඔව් මචං උඹ දිනුම්... හැම දේටම දේශපාලනය ගාව ගන්න, දේශපාලන අසහනයෙන් දුක් විඳින උඹලට වෙන මොනව කියන්නද? :lol:
  8. Miami-Vice

    Huawei, Xiaomi or One plus

    MKBHD ගෙ වීඩියෝස් බලහං :yes:
  9. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    ඔව් මචං උඹ දිනුම්... හැම දේටම දේශපාලනය ගාව ගන්න, දේශපාලන අසහනයෙන් දුක් විඳින උඹලට වෙන මොනව කියන්නද? :lol:
  10. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    ඔව් මචං උඹ දිනුම්... හැම දේටම දේශපාලනය ගාව ගන්න, දේශපාලන අසහනයෙන් දුක් විඳින උඹලට වෙන මොනව කියන්නද? :lol:
  11. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    ඔය අන්තිම වාක්ය මුලින්ම කිව්වනං ඉවරයිනෙ බං බොරුවට වටේ යන්නෙ නැතුව :lol:
  12. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    කරාට කමක් නෑ හොයල බලල... දන්න තරමින් ජනාධිපති හැර අනිත් අය යනකොට පාර වහන්නෙ නෑ දැං... පිටරට කෙනෙක් යන හැම වෙලාවෙම ඕක කරන්න ගියොත් ඉතිං විහිලුවක් / කරදරයක් වෙනව... ඇම්බියුලන්ස් එක ඇතුලෙ හිටපු ලෙඩාට තරු පේන්න ඇති ඔක්කොම වාහන එක පාර හෝන් ගහනකොට
  13. Miami-Vice

    අදුරනවද

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳරිය දෑස වසනවා... (කවුද අනිත් ඩෑල් එක?)
  14. Miami-Vice

    පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

    චීන ඩෑල් එක ගියා නං ඉතිං පාර කොහොමත් වහන්න වෙනව... ජනාධිපති හැර වෙන ලෝකල් ඩෑල් එකකට පාර වැහුවනං සම්පූර්ණයෙන් වැරදියි
  15. Miami-Vice

    Heart wrenching

    :(

    No contents