1. Miami-Vice

    මං හෙන කලබලයි

    Cognitive Behavioral Therapy
  2. Miami-Vice

    ආණ්ඩුව වැඩ පෙන්නයි : රසායනික පොහොර තහනම්.

    කරන්න පුලුවන් නං හොඳයි... ඕව ගෙන්නන්න සල්ලි යනව වගේම, මිනිස්සුන්ට හැදෙන ලෙඩ සහ පරිසර හානිය නිසා නාස්ති වෙන සම්පත් ප්‍රමාණයත් අසීමිතයි
  3. Miami-Vice

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    දැනට තියෙන ඔප්ෂන් වලින් හොඳම ඔප්ෂන් එක
  4. Miami-Vice

    Vietnam War napalm bombing and Helicopter Attack Outfit (Combat Footage)

    Thousands of unarmed civilians massacred... :(
  5. Miami-Vice

    ලකේ පංකාවෙ ඉතිහාසය...

    ලංකාවෙ විතරක් නෙමෙයි, හැම රටේම ඉතිහාසය ඔහොම තමයි... ඔය FB පෝස්ට් එකේ වැදගත් කම ලංකාවෙ ඉතිහාසය නෙමෙයි, අන්තිමට තියෙන වාක්ය දෙක
  6. Miami-Vice

    වැඩේ දරුණුයි වගේ..ගෙදරම හිටියොත් බේරෙයි..

    උඹට සිංහල තේරෙන්නෙ නැද්ද බං? අත්යාවශ්ය දෙයක් හැර අනිත් හැම වෙලාවකම සෙනග ගැවසෙන තැන් වලින් ඈත් වෙලා ඉන්ඩනෙ කියන්නෙ
  7. Miami-Vice

    ඇට පුංචා

    :lol:
  8. Miami-Vice

    රංජන් ගේ හුළං බහී

    විරුද්ධවාදීන්ව හිරේ දාන්න පොලීසියට, අධිකරණයට බලපෑම් කරනකොට හිතන්න නැතුව ඇති තමන්ටත් මෙහෙම වෙයි කියල
  9. Miami-Vice

    Questions asylum ko ??

    දැක්කෙ නෑ තමා @asylum :eek:
  10. Miami-Vice

    අන්න NASA අඟහරු වල හෙලිකොප්ටර් ඵකක් යවලා

    වතුර තියෙනව අම්බානක ධ්‍රැව වල

    No contents