1. චීනෙට පෝට් සිටිය 100% දෙන බවක් තවම තහවුරු වෙලා නෑ
2. පෝට් සිටිය වර්ග කි.මී 3ක් විතර, කොටි ත්‍රස්තවාදීන් ඉල්ලපු ඊලම වර්ග කි.මී 20,000 ට වැඩියි (රටෙන් 1/3)
3. පෝට් සිටිය රටේ තිබුන කොටසක් නෙමෙයි, චීනයේ ආධාර මත අලුතෙන් එකතු කරපු කෑල්ලක්
4. පෝට් සිටියෙන් රැකියා දහස් ගනනක් සහ ආයෝජන විශාල ප්‍රමාණයක්...