කලින් පෝස්ට් එකේ කිව්ව වගේ අන්නේකයි වෙනස ප්‍රෙන්... ඔයා වහලෙක් කියල ඔයා දන්නෙ නෑ...
ඒක වහලෙක් වෙනවට වැඩිය චාටර් :lol:
ඉතිං ප්‍රශ්නයක් ඇහුවම අනිත් අයට වහල, බයිය, මෝඩය කියල මාරු වෙනව... පව් ඉතිං :D
හොර ගෙඩිය කොහොම හරි ප්‍රශ්නෙන් පැනල යනව නේද? :lol:
------ Post added on 1616770717