1. Miami-Vice

    යහපාලුවන්ව නොදැකපු පරිසරවේදීන්...........

    රනිල් මැතිඳු පැරදුනාට පස්සෙ උඹ එතුමව අමතක කරා නේද? :( අන්තර්ජාතික බුද්ධිමතෙක් කිව්ව, නලුවෙක් නෙමෙයි මොළයක් කිව්ව, මිස්ටර් ක්ලීන් කිව්ව... හරිම කැතයි ප්‍රෙන් :(
  2. Miami-Vice

    Racist piss off to china

    :eek:
  3. Miami-Vice

    My new black genuine leather Quiver

    පිං අතේ වැඩකුත් කරපං ඔය සල්ලි වලිං :)
  4. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    උඹට නං හැබෑ දක්සතාවයක් තියෙනව මිනිස්සු හිනස්සන්න :lol:
  5. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    කලින් දාපු පෝස්ට් එක කියවල තේරුං අරගෙන එන්න ප්‍රෙන් කාලෙ නාස්ති කරන්නෙ නැතුව
  6. Miami-Vice

    Menna niyama movie ekak kaluwo

    ඕක පරන එකක් නේද?
  7. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    උඹලට ඉතිං හැම එකටම අන්තිමට තියෙන උත්තරේ ඕක තමයි :lol: කියන්ඩ දෙයක් නැතුව නෝන්ඩි උනාම වහලෙක්, බයියික් කියල මාරු වෙනව... ඇත්ත වහල කවුද කියල ඕන කෙනෙක්ට තේරෙනව... උඹලත් එක්ක කතා කරන්න වැය කරන කාලෙ අපරාදෙ බං
  8. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    පිස්සො වගේ ඔක්කොමල්ල එක පාර ගෙන්න ගෙන තොග ගානෙ මැරෙන්නෙ නැතුව, මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව පුලුවන් ප්‍රමාණය ගෙන්න ගත්ත කිව්වෙ ඒක තමයි ප්‍රෙන්
  9. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    රට ඉඳං එන මිනිස්සුන්ට කෝවිඩ් තිබුනොත් ප්‍රතිකාර කරන්න දොස්තරල, නර්ස්ල, අනිකුත් කාර්ය මණ්ඩලය, රෝහල් ඇඳං, උපකරණ, බෙහෙත් කෝ?
  10. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    රට ඉන්න මිනිස්සුන්ව පුලුවන් උපරිමයෙන් ගෙන්න ගත්තා මෙහෙ තියෙන සම්පත් ප්‍රමාණය අනුව
  11. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    එහෙං කියන හැමදේටම ඔලුව පාත් කරගෙන එකඟ වෙන එක නිවැරදි විදේශ ප්‍රතිපත්ති හැසිරවීමක් නෙමෙයි :no:
  12. Miami-Vice

    රාජපක්ෂලාගේ අසාර්ථක විදේශප්‍රතිපත්තිය කෙටියෙන්

    යහපාලන කාලෙ (2015 - 2020) ඡන්දෙ තිබුනෙ නැත්තෙ ඇයි?
  13. Miami-Vice

    Goo n p badu kapothi

    :yes:
  14. Miami-Vice

    සිංහරාජයේ වැව් දෙකක් හදනව

    යකෝ රතු අලි වැඩි හරියක් පචනෙ කෙලල තියෙන්නෙ බලාගෙන ගියාම :lol:
  15. Miami-Vice

    Goo n p badu kapothi

    තවත් තඩි රතු අලි පචයක් බොරු උනාද ඒ කියන්නෙ? :lol:
  16. Miami-Vice

    අවසන් මහා තරගය අද, ඩිල්ශාන් ජයසූරිය යලි පිටියේ

    හැමදාම දිනල කප් උස්සනකං බලං ඉන්න උඹලට ස්පෝට්ස් හරියන්නෙ නෑ :no:

    No contents