Rise of Microsoft

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හලෝ කෝමැයි.. හුග කාලෙකින්.. ඔයාගෙ යාලුව කැ@ වැඩක් කලා. පස්සෙ ඌ කියනව ජෝක්ලු. මට නම් ජෝක් එකට කලත් කැ@ වැඩේ කැ@ වැඩේම තමා. මන් ආයිත් කතා කරන්න ගියෙත් නෑ. මොකෝ වෙන්නෙ හුග කාලෙකින්..? මොනාද ඕනෙ? shareit වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්..

    මම නම් දැන් iTunes open කරන්නෙවත් නෑ. shareit ඊට වඩා පට්ට ලේසියි.. pc එකට pc version එක දාගන්න. wifi router එකක් තියෙනව නම් ගොඩක් ලේසියි. නැත්නම් ඇප් එකෙන් හදන hotspot එකට සෙට් උනාම හරි. ඕන file එකක් යවන්න පුලුවන්. ios වල නම් pdf වගේ media type නොවන files යවන්න බෑ. Android වල නම් apk උනත් යවන්න පුලුවන්. වාසිය වෙන ඇප් වගේ ඇප් එක අස්සෙ files හිර වෙන්නෙ නෑ. කෙලින්ම default locations වලටම එනව.

    උන් දන්නෙ නැතුවට ඉතිං කරන්න දෙයක් නැ.. iOS වල වාසිය OS එක Maintain කරන්න ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. අනික optimize වගේ මගුල් දාගෙන හැම තිස්සෙම ram clean කරන්නයි task kill කරන්නයි ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. ඒත් Android වල ගානට Maintenance කලේ නැත්නම් lag. ram එක වැඩි වෙන ඒව බලල kill කරන්න ඕනෙනෙ. windows වලත් එහෙමයි. iOS නම් එහෙම නෑ. :love: හැම එකේම වාසි අවාසි තියෙනව ඉතිං... :dull:

    මේ මට class දෙකක් extend කරගන්න විදියක් කියල දියන්කො.
    A extend B
    B extend c වගේ නෙමේ.

    A extend B
    A extend C විදියට

    innawa ban ohe, wada wadi nisa dan mewaye anna welawak ne :(
    moko wenne ithin, aruge wada gana ithin katha karala wadak ne :sorry: owwa ganan gannepa
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මාරම තර්කයක් ..! අවසානෙට ඔක්කොම් ගමේ අනාත කුකුල්ලු :rofl:

    Genius-meme.png

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්‍රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්‍රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......
    chart-ww-smartphone-os-market-share.png

    Global-Smartphone-sales-OS-figure-Q2-2015-e1440442636770.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Pala pala api nam programing karanne Mac book PRO walin hitan :P
    Ubalata mona Mac da ban, unity eken labeta PC ekak atawagena pawichchi karapan.. kadunama Unity eke badagapan warranty claim karanna :P

    BTW Microsoft lap eka sira wage :)
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    mcn apple walin microsoft eka okkoma design concepts aran nadda?
    mata meka dakkama macbook ekak wage pennne :D :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    පට්ට බන් :)
    ගොඩක් එවුන් පට්ට ස්ටක් වෙන android ෆොනේ අඩුවට අරගෙන දුක් විඳිනවා නොදැනුවත් කම හින්ද. android වල හරියට වැඩක් ගන්න 3gb වගේ Ram ඕනෙ.
    වින්ඩෝස් නම්.. ඒ වැඩේම 512mb වලිනුත් කරනව.
    මොක උනත් ඇපල් උනත් එක 1gb ram වලින් වත් කොරනවා android වලට වඩා හොඳට :lol:

    sira kathawa thama.
    math android thama.eth waradi de waaradi kiynna epai...

    Windows phone wala 512 Ram wala ewath lag wenne na supiriyata wada.
    eeta passe I phone walath ehemai.
    bt andorid wala thama :lol::lol:

    windows phone walata 1GB ram hodatama athi.2GB ram awa cam eka 16mp ewata wage.mkda photo ehema ikmnta process karanna ehema mn hithnne.

    Iphone wala 5s walata unath 1GB DDR 3 ram da koheda enne.stuck wenne na loweth...
    aluthma 9 update ekath awa.

    Android wala 1GB ram thiyena phone walata aluth update enneth na.
    Samsung,Htc me brand dekema flagship thiyena device withrai hoda.anithwa wala thama :lol::lol:

    eth karume kiynne flagship thibba device eka 2Y parana unama updates enne na :lol::lol:

    bt thawa seen ekak thiyenwa.android os eka dn 64bit sup karnna aran thiynne 6.0 idanda koheda.e wagema kln version walata wada speed.

    eth me speed eka windows os eke thiyena nisa phones wala lesatama speed :) ekama awula apps adu eka.
    android app convert krnna puluwan wena eken wenne windows phone market thawath wadi wena eka....

    ekama de thama windows phones walata thama usersla enwa adui.
    ekata nm itn thawa windows phone wala features wadi karanna wenwa.
    thawa 2-4 Y athulatha android ewa adu wei kiyla mata hithenwa.

    issara HTC un windows os eken diwwe.
    Andoird itn ochchara uda dagana inne Samsung,HTC +++ unta pin sidda wenna thama.

    Samsung S4 wage ekak windows OS ekata support una nm...... :lol::lol::lol::lol:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    පට්ට ලිපිය බ්ලැකා,,,
    කට්ටියගේම දැනුම ගැන ආඩම්බරයි
    උබ මේ ත්‍රෙඩ් එක දාලා තියන විදිහෙන් තමයි අපේ කොල්ලන්ට තදවෙලා තියෙන්නේ
    ms අළුත් product ටික පට්ට
    මාරම ආසා හිතෙනවා විස්තරය අහද්දී
    ඒත් පාවිච්ච් කරපු අය ගුණ අගුණ කියනකම් මට හරි තීරණයකට එන්න බැහැ ..
    හැබැයි මට හිතෙනවා w10 smart phone වල turning point එකක් වෙයි කියලා .....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    samsung hodai kiyala bathkana harakek thappulanawa. pora android 5.0 64bit os ekak kiyalawath danne nah :lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    sira kathawa thama.
    math android thama.eth waradi de waaradi kiynna epai...

    Windows phone wala 512 Ram wala ewath lag wenne na supiriyata wada.
    eeta passe I phone walath ehemai.
    bt andorid wala thama :lol::lol:

    windows phone walata 1GB ram hodatama athi.2GB ram awa cam eka 16mp ewata wage.mkda photo ehema ikmnta process karanna ehema mn hithnne.

    Iphone wala 5s walata unath 1GB DDR 3 ram da koheda enne.stuck wenne na loweth...
    aluthma 9 update ekath awa.

    Android wala 1GB ram thiyena phone walata aluth update enneth na.
    Samsung,Htc me brand dekema flagship thiyena device withrai hoda.anithwa wala thama :lol::lol:

    eth karume kiynne flagship thibba device eka 2Y parana unama updates enne na :lol::lol:

    bt thawa seen ekak thiyenwa.android os eka dn 64bit sup karnna aran thiynne 6.0 idanda koheda.e wagema kln version walata wada speed.

    eth me speed eka windows os eke thiyena nisa phones wala lesatama speed :) ekama awula apps adu eka.
    android app convert krnna puluwan wena eken wenne windows phone market thawath wadi wena eka....

    ekama de thama windows phones walata thama usersla enwa adui.
    ekata nm itn thawa windows phone wala features wadi karanna wenwa.
    thawa 2-4 Y athulatha android ewa adu wei kiyla mata hithenwa.

    issara HTC un windows os eken diwwe.
    Andoird itn ochchara uda dagana inne Samsung,HTC +++ unta pin sidda wenna thama.

    Samsung S4 wage ekak windows OS ekata support una nm...... :lol::lol::lol::lol:

    Machan performance gaththoth Windows iPhone issarahin andriod phones walata wada :) Ekai adu Spec wala smooth duwanne.

    Mama dan awuruddak witara Moto x ekak use karanawa 2GB oya kiyanawa wage slow wela kela wela naha. Mama dakala tiyanawa samahara andriod phones wala call ekak ans karala voice enna 5 secs witara :) Metana prashanaya tiyenne samsung wage brands walin cha karapu nisa :baffled:
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~

    ekanan sira ban. android wala epa wenne oka thamai.
    samsung wala s2 s3 s4 wenakan use kara. dan nan epa wela tiyenne:baffled:

    dan apple 1ta yanda hadanne :dull: kauru monawa kiwath apple qualityata gahanda ba ban. unge 4n 1 harima simple and smooth :)
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අනිත් එක ඇපල් කවදාවත් කිසිම දෙයක් හොයාගෙන නෑ,වොස්නියැක් ගියාට පස්සෙ ඇපල් එකම දෙයක්වත් අලුතෙන් හොයාගෙන නෑ,උන් රෙසිපි කම්පනි එකක්.එහෙන් මෙහෙන් ටෙක්නොලොජීස් අරන් ලස්සන ඩිසයින් එකක් අස්සට දාල විකුනනවා,ඒක නිසා උන් හැමදාම මාර්කට් එකේ පිටිපස්සෙන් ඉන්නෙ.හැබැයි උන් ඒක නිසාම මාර සල්ලියකුත් හොයනවා(කලවම් බඩු නිසා හැමදේම ටික ටික තියෙනවා).ගිය අවුරුද්දට බිලියන 220යි.ලන්කාවෙ දළ දේශීය නිශ්පාදනයත් බිලියන 68ක් විතර.සැම්සුන්ග් එක බිලියන 305යි.:eek::eek::eek:

    :eek::shocked:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    1. desktop/ lap walata Windows nethnam wena os epa :lol: :yes: patta windows
    2. phone walatanam set wenne nae Microsoft un godak kal idan dagalanne mobile market eka allanna thawamanam beri una balamu win 10 eken
    3. Phone walatanam android thamai ithin pure eka gannannam s3 walin uda ganna wenawa
    4.ios ekath patta speed , build quality hebei future plans monawath nae wage aru kiwwa vidihata
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    1. desktop/ lap walata Windows nethnam wena os epa :lol: :yes: patta windows
    2. phone walatanam set wenne nae Microsoft un godak kal idan dagalanne mobile market eka allanna thawamanam beri una balamu win 10 eken
    3. Phone walatanam android thamai ithin pure eka gannannam s3 walin uda ganna wenawa
    4.ios ekath patta speed , build quality hebei future plans monawath nae wage aru kiwwa vidihata

    s3 1n uda gatthath auruddath withara yanakota epa wenawa ban:growl:
    apple 4n wala build quality 1 hodai 4n 1 durable leda adui machan.
    headset 1e sound 1e idan unge quality ban samsung walata wada.

    matanan samsung dan epa una aurudu ganakma use karala :oo: HTC LG SONY owa nan use karala na apple samsung witharai
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    s3 1n uda gatthath auruddath withara yanakota epa wenawa ban:growl:
    apple 4n wala build quality 1 hodai 4n 1 durable leda adui machan.
    headset 1e sound 1e idan unge quality ban samsung walata wada.

    matanan samsung dan epa una aurudu ganakma use karala :oo: HTC LG SONY owa nan use karala na apple samsung witharai

    mokakkda use kale machan

    mama s3 eka gaththe 2012 JULY mage thread balapan meka dalath athi thawama
    use karanneth eka hebei root karala thiyenne ada wenakan slow welanam nae
    oya screen eka dana ekata wediya bima wetunahama ;) aluth ekath gaththath ithin ganne samsung ekak thamai :) apple kathawa aththa phone eka smooth
    ow headset ekath ela kana athulatama yanawa :yes: