I too need an answerea lamai inne kota kohomada ban anda uda sellama daanne!!! mun hama welema amme thaththe kiya kiya passen enawane!!!![]()
![]()

Holy cow. I dont need kidsඔව් ඒ විතරක් නෙමේ සරුංගල්,වාහන ,ගෙවල් ,සත්තු සෙල්ලම් තරාදි වගේ දේවල් හදන් යන්න කියනවා හෙට ඕන ඒවා අද තමා කියන්නේ .වෙන වැඩක් දාගෙන හිටියත් ඒවා නවත්වල ළමයගේ දේවල් කරලා දෙන්න වෙනවා

ea lamai inne kota kohomada ban anda uda sellama daanne!!! mun hama welema amme thaththe kiya kiya passen enawane!!!![]()
![]()
Correct bro....even they do not write in the message book...sometime child can not tell the exact requirement...ultimately we are in bo=ig problem....![]()
රත්තරං;21120549 said:ඒලෙවල් ආර්ට් කරලා කට පාඩම් කරලා කැම්පස් තැපලා තැපලා වෙන රස්සාවක් කරගන්න ටැලන්ට් එකකුත් නැති එකේ ටීචින් ගිහින් ඊට පස්සේ ගුරු උපදේශක වෙලා ඊට පස්සේ ඒ විශයභාර අද්යක්ශ වෙනවා. කතාකරල බලපන් ඕකුන්ගෙන් එකෙක් එක්ක මන්ද මෝල් මඥ්ඥං අදහස් තියෙන්නේ. ඔය සෙටෑර් එක තමයි ඊට පස්සෙස් ඔය පොඩි උන්ට විනාඩියේ ආතල් එක දෙන්න අපේ පැය 24ක ආතල් කඩන සන්දර්ශන සෙට් කරන්නේ
මගේ දුව නම් තාම ඉස්කෝලේ යන්නේ නෑ... ඒත් අපේ අක්කගේ අයියාගේ ලමයි යනවා...
මම දැකලා තියන දෙයක් තමයි ලමයින්ට ගෙදරදි හදන් එන්න දෙන දේවල් අම්මලා තාත්තලා තමයි හදන්නේ පොඩි එකා පැත්තක...
එහෙම කරලා වැඩක් තියනවද පොඩි එකා කිසිදෙයක් ඉගෙනගන්නේ නෑනේ...
අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා හොදට හදලා එවනවා අපේ ලමයට ලකුනු අඩුවෙයි අපි හැදුවේ නැත්තන් කියලා කියනවා...
මම අපේ අක්කා එක්ක රන්ඩු වෙනවා උබලාට පිස්සුද පොඩි එකාට කරන්න දෙන දේ උබලා කරාම පොඩි එකා කොහොමද ඉගෙනගන්නේ කියලා...
මම නම් මගේ පොඩි එකාට කියලා කරවනවා මිසක් ලකුනු පස්සේ දුවන්න දෙන්නේ නෑ....
ea lamai inne kota kohomada ban anda uda sellama daanne!!! mun hama welema amme thaththe kiya kiya passen enawane!!!![]()
![]()
දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.

ඔය ටීචර්ව එලවපන් නැත්තන් ඉස්කෝලෙන් ලමයව අස්කරගනින්...
මොන මෝඩ වැඩක්ද ඒ... ටීචර් දැනගන්න ඕන නෙලුම් කොලයක් හොයාගෙන එන්න පුලුවන් කෙනෙක්ට ඒක ගේන්න කියලා ඒකෙන් පන්තියේ හැමෝටම කරලා පෙන්නන...
hmm uba kiyana point eka hari
namuth ara wage heta one eka ada kiwwama kohenda ban podi ekata owa hadanna welawak