1. C

    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ. ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.
  2. C

    ISIS ආයෙ ඇවිල්ල

    මේ වැටලීම ලංකාවෙ ආරක්ෂක අංශයක් කලානම් ලංකාවේ දේශපාලන අපතයො, උන්ගෙ ගැත්තො මේක චන්දෙට රාජපක්ශ කරනවා කියල අවතක්සේරු කරල රටම අනතුරේ දානව.
  3. C

    Questions හයිවේ ඩ්‍රයිවින් නින්ද ?$#%

    I have fallen asleep twice for a few seconds while driving on the highway. Fortunately, there were no accidents. It is better not to drive after having a heavy meal.
  4. C

    මේකට මොකද කරන්නෙ කියහල්ල..

    කපරාරු කරල වතුර නවත්තල විසදන්න බැ. එකවරම පුපුරා නාය යන්න පුලුවන්. ඇතුලෙ වතුර ඉවත්කරන්න පුලුවන් විදියට drainage improve කරල retaining wall එකක් දාන්න වෙනවා. ගල් බැම්ම ප්‍රමාණවත් නෑ තදින් වැස්ස තියනකොට කල්පනාවෙන් ඉන්න පතල් හා භූ විද්‍යා එකෙන් assessment එකක් ගන්න පුලුවන් වෙයි. ග්‍රාමනිලධාරිට...
  5. C

    මතෘභුමියේ නිදහස පතා ජිවිත පුජාකල 26000 ක් ඔබද,14000 ක් අබාධිත පත් වු ඔබද..මේ විජයග්‍රහණය දවසේ කෘතවේදිව සිහිකරන්නෙමු.🇱🇰

    ලංකාවෙ සමාජයේ අපත ස්වභායට දර්ශිය උදාහරණයක් තමයි මේ යුද ජයග්‍රහණය සැමරීම මග ඇරීම . අවුරුදු 15ක් යනකොට ඒහෙම දෙයක් උනාද කියලවත් සමාජයවත් , ආයතන මට්ටමින්වත් සැළකිල්ලක් නෑ.
  6. C

    Thyroid check

    සාමාන්‍යය doctor (general practitioner) කෙනෙක් ලවා (TSH, T4 )test කරගෙන thyroid function එක assess කරගන්න පුලුවන්. විශේෂ ප්‍රශ්ණයක් තියනව නම් ENT doctor කෙනෙක් consult කරන්න කියයි
  7. C

    රතුපස්වල නඩු තීන්දුව අද..⚡

    බොරුවට ෆැක්ටරිය නිසා බොන ජලය දුෂණය වෙනවා කියල මිනිස්සු අවුස්සල, නිරපරාදෙ මැරුම් කෑව. පාඩුව මැරිච්ච උන්ගෙ පවුල්වල අයට විතරයි
  8. C

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    තදට gastritis තීයනව නම්, හේතුව helicobacter pylori වෙන්න පුලුවන් , Western medicine වල මේවගෙ prescription එකක් දවස් 10 -15 ක් දුන්නෙ නැතිනම් හරියන්නෙ නෑ. Clarithromycin 500mg 1 bd amoxicillin 500 mg 1 tid or augmentin - 625mg 1 bd omeprazole/ esomeprazole Domperidone ගොඩක් වෙලාවට...
  9. C

    Birthday Party

    Berjaya Hotel Mount Lavinia for budget options, pool and ala carte menu
  10. C

    කොහොමද ඉඩමක් හරි ආකාරව බෙදා ගන්නේ

    1 ඉඩම නිරවුල් නම් හොදයි, පහසුයි (නැතුව උනත් ලියන්න පුලුවන් අළුත් අයිතිකරුට ඉඩමක් එක්ක ලෙඩ ගොඩක් ලැබෙනවා) 2 අයිතිකරුවන් කීපදෙනෙක් ඉන්නව නම් ඒ ඔක්කොම එකග වෙන්න ඕනැ 3 ඔප්පුව (නඩු තීන්දු, පත් ඉරු), වර්තමාන අයිතිකරුට අයිතිය ලැබුණු ආකාරය පැහදිලිව තියෙන්නෙ ඕනැ 4 කීපදෙනෙක් අතර බෙදනවනම් කොහොමද බෙදන්නෙ...
  11. C

    මම කියවන ලංකාවේ blog

    මීට අවුරුදු 8 -10 කට කලින් තමයි බ්ලොග් වල ස්වර්ණමය යුගය. ඉතාම හොද බ්ලොග් තිබුනා. හැම විශයයටම අදාලව. factbook එකේ ලියන්න ගත්තහම ගොඩක් බ්ලොග් අභාවයට ගියා. තාමත් යම් තරමක පිරිසක් ලියමින් යනවා.
  12. C

    දත් ගලවා කෙලවිය

    Try "Ensure Milk Powder." ඔය තුවාලය පරිස්සම් කරගන්න, බැරිවෙලාවත් හණුව ආසාදනය උනොත් ඉතාම නරකයි. දියවැඩියාව වගෙ නැතිනම් සතියක් යනකොට තුවාලය වේලෙන්න ඕනැ. X-ray එකක් ගත්තද ?
  13. C

    Questions නීති උපදෙසක් ඕන මචන්ලා

    1 ණයට දුන්න මුදල නිවැරදිව සදහන් කරල, ගෙවීමට දිනයක් සදහන් කරල, ඒ දිනයට ගෙවන්න කියල අදාල පුද්ගලයාට register post ලිපියක් යවන්න. (පිටපත, ලියාපදින්චි කුවිතාන්සිය ලග තියගන්න ) 2 පොලීසියට පැමිණිල්ලක් දාන්න 3 සමත මණඩලයට පැමිණිල්ලක් කරන්න 4 වැඩේ හරිගියේ නැත්නම්, ඉහන පැමිණිලි හා ලියකියවිලි එක්ක දිසා...
  14. C

    අම්මට තාත්තට කවදාවත් ඔයා කියන්න එපා

    නොදකින් මෙහෙම බණ..!
  15. C

    තක්කඩීන් තෝරා ගැනීම මඟහැර ජයග්‍රාහකයින් තේරීමට

    මේ දයාන් ජයතිලක කියන එකා 2015 චන්දෙ කාලෙ සිරස වැඩසටහනට ඇවිත් හිරුණිකාව වර්ණනා කලේ "She is a London educated intellectual" කියල. මු නිකන් දවසෙ වියදම හොයාගන්න මොනව හරි කියන එකෙක්

    No contents