1. Miami-Vice

    හොදි කෑවාම, වෙන දේ - දන්නවාද....?

    පොල් කිරි වලින් කොලෙස්ටරෝල් වැඩි වෙන්නෙ නැද්ද?
  2. Miami-Vice

    Troy (2004)

    බලල තියෙනව... පට්ට ෆිල්ම් එක
  3. Miami-Vice

    අතුරුගිරිය පහර දීමේ දර්ශන

    කීදෙනෙක්ට ගහලද?
  4. Miami-Vice

    Ranjan Ramanayake | Janaki call | රන්ජන්,ජානකි විජේරත්න සමග කල දුරකථන සංවාදය.

    එළකිරියෙ ටොයි ජෙපි මඬ්යස්ත මතධාරී බුද්ධිමතුන් රන්ජන් මැතිඳු වෙනුවෙන් කවි, රචනා, නිසඳැස් ලියල කලිසම ඇඳගත්ත විතරයි :lol:
  5. Miami-Vice

    රන්ජන් මැතිඳු බේරාගැනීමේ මෙහෙයුම

    එහෙමවත් හිතල හිත ශක්තිමත් කර ගනිං මචං මේ වෙලාවෙ... :( ආඩම්බරයි උඹ ගැන :love:
  6. Miami-Vice

    රන්ජන් මැතිඳු බේරාගැනීමේ මෙහෙයුම

    දුක් වෙන්න එපා මචං, රන්ජ සෑර් (වන්ශොට්) ඔක්කොටම ගහල එලියට එයි දවසක උඹලව බලන්න... එතකං හිත හයිය කර ගනිං මචං :( එතුමට එලිය ඉඳගෙන ශක්තියක් වෙයං මචං :(
  7. Miami-Vice

    සෙල්ලම් ටයර් ෆැක්ටරියේ එයාලා නම ගහගෙන 😹🙈🤣🙊

    එදා සජිත් සෑර් දින්නනං අද මෙහෙම ත්‍රෙඩ් දදා පච වෙන්න ඕනෙ නෑ :(
  8. Miami-Vice

    රන්ජන් නඩු තීන්දුවෙන් පස්සෙ කියපු දේ...

    දුමියගෙ පවුලෙ එවුන්ටත් වැඩිය දුමියව එලියට ගන්ඩ උවමනාව තියෙන්නෙ ටොයි / ජෙපි සෙට් එකට :lol:
  9. Miami-Vice

    රන්ජන් නඩු තීන්දුවෙන් පස්සෙ කියපු දේ...

    පොලීසියට, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවන්ට කෝල් කරල අනිත් මිනිස්සුන්ව හිරේට දාන්න බලපෑම් කරනකොට තමන්ට මෙහෙම වෙයි කියල හිතන්න නැතුව ඇති

    No contents