1. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    අනේ නෑ බන්...:P:P:P:P
  2. udsic

    සිරාම සිරා පට්ට වචන

    පට්ට ටෝක්ස් ටික බන්... ඇඩෙනවා තනි ඇහැට...
  3. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    නෑ බන් මම ආනන්දේ..
  4. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    මාව දිරිමත් කල ඔබ සැමට ස්තුතියි... තව ටයිප් කර කර ඉන්නේ..දාන්නම්...
  5. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    මේක නැළවිලි ගීයක් විදිහට ලියන්න විශේෂ හේතුවක් තිබුනා.. මේකට හේතු වෙච්ච පුද්ගලයා ගේ බිරිද දරුවා ලැබිල දවස් 2-3 කින් මියගියා.මළගෙදර දවසේ පොඩි ලමයව තුරුළු කරගෙන හිටපු ඔහුගේ හැගීම් මෙහෙම වෙන්න ඇති කියලා තමයි මට හිතුනේ....
  6. udsic

    .: EK's Talentz 2013 (Idea) :.

    තැන්ක මචන්, මම වෙනම නුලක දැම්මා.. මට ඒ අදහස ආවේ උබේ මේ නුල දැකල..තැන්ක්ස් මචන්..
  7. udsic

    පොඩ්ඩක් බලපන් මේක ... http://www.elakiri.com/forum/showthread.php?t=1536169

    පොඩ්ඩක් බලපන් මේක ... http://www.elakiri.com/forum/showthread.php?t=1536169
  8. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    ඉස්කෝලේ යන කාලේ මගේ පොඩි කැමැත්තක් තිබුන ලස්සන ගනුලමයෙක් හිටියා..ඉතින් ඔය වයසේ හැමෝම කරනවා වගේ මමත් මුලිම “අපි හොද යාලුවෝ” වුනා.. ඊට පස්සේ තමයි දැනගත්තේ එයාගේ පවුල් පසුබිම වගේම එයාට උසස් පෙළ සමත්වී සරසවි යෑමට තිබුන පීඩනය..එයාට සරසවි යෑම හැර වෙනත් කිසිම මාර්ගයක් තිබුනේ නෑ පවුල ගොඩ ගන්න..ඉතින් මං...
  9. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    තැන්ක්ස් මචන්.. ඔයගොලන්ට හොදයි කියලා හිතෙන ඒවා, වෙනස් විය යුතු තැන් ගැන , හොද නැති ඒවා ගැන කියන්න ...කිසිම අවුලක් නෑ.. පුළුවන් නම් හැමෝම බම්ප් එකක් දාල යන්න..මට ඒ හොදටෝම ඇති..
  10. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    මේක ගැන නම් නොකියා බෑ මමයි, මගේ යාලුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙන් පැනල ෆිල්ම් එකක් බලන්න ගියා(ඉස්සර හොදේ)... අපි මරදාන පාලම උඩින යද්දී වැහැරිලා ගිය (හිගන) අවුරුදු 2-3 විතර වයස පොඩි ගෑනු ළමයෙක් පාලමට හේත්තුවෙලා "අම්මේ" කියා කියා අඩනවා.මෙලෝ යකෙක් පඩේ කට ගණන් ගන්නේ නෑ.. අපි අහල බැලුවහම කෙල්ලගේ අම්මෙක්...
  11. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    වැඩේ චා වගේ නම්.. ශේප් එකේ මට කියපල්ලා හොදේ...:P:P:P
  12. udsic

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :)

    කලකට ඉහත, මම සහ මගේ හැගීම්... :) මේ නුලෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් කාලෙකට කලින් මගේ අතින් ලියවුන හැගීම ප්‍රකාශන කීපයක් බෙදා හදා ගන්නයි.. අද උදේ අස් පස් කර කර ඉන්නකොට හම්බවුනා මගේ 2001 දිනපොතක්.. මේකේ මුල්ම පිටුවේ මම ලියල තිබුනේ මෙහෙම.. තත්පර කට්ටෙන් මැන්නාවූ ජීවිතයේදී මා පරාජිතයෙක්...
  13. udsic

    .: EK's Talentz 2013 (Idea) :.

    මම ඉස්සර ලියපු ටිකක් ඇති දාන්නද? සින්දු/කවි ලියන එක නවත්වලා(නැවතිලා) ගොඩාක් කල්..තියෙන්නේ ඉස්සර ලියපු ඒවා...:D:D
  14. udsic

    අපි නොදන්න න්‍යශ්ටික අවි

    පට්ට වැඩක් මචන්.. +5 මගෙන්

    No contents