1. C

    ලංකාවෙ කාලකන්නි ක්‍රිකට් ටීම් එක..

    දැන් West indies වල වගෙ පරිහානි වෙන කාලෙ, cricket බලන්න කැමති උනාට ළමයි cricket ක්‍රිඩාකරන්න කමැත්තක් නැ. තව ටික කාලයක් ගිහින් ටෙස්ට් සෙල්ලම් කරන්න බැරි වෙන්නත් පුළුවන්
  2. C

    ගෑස්ට්‍රයිටිස් හොඳ කරගන්න

    ඕක හොද කරන්න Helicobacter pylori- කියන Bacteria එකට antibiotic දෙන්න ඕනැ . මෙකට සම්මත treatment එක Clarithromycin: 500 mg 2 times a day Augmentin 625 mg 2 times a day (or Amoxicillin 1000 mg 2 times a day) එක්කම Omeprazole / Esomeprazole වගෙ proton-pump inhibitor එකක් 20mg 2 times a day...
  3. C

    කොල්ලනේ Red Label එක හොඳද ?

    BALLANTINES Finest is a bit smoother than Red Label. Better ones are JW Black Label, Jack Daniel's Black, etc..
  4. C

    මෙන්න 88/89 කාලේ පියාණෝගේ සහ ගූ ඇන් පී ආණ්ඩුවේ වැඩ

    අනුර කිවුවෙ ප්‍රහාරය අශිෂ්ඨනම් ප්‍රතිප්‍රහාරයෙ ශිෂ්ඨකම හොයන්න එපා කියල. ඔය අවස්ථාදෙකෙම ජේවීපී කාරයො ඝාතනය නොකල නම් මෙලහකට ලංකාව පොල්පොට් ගෙ වියට්නාමය වෙලා... කරපු වැරැද්ද තමයි සමහර අහිංසක මිනිස්සු පුද්ගලික කෝන්තර වලට මරාදාපු එක.
  5. C

    Kandy 1980

    කෙට්ටු ඇට පැදුනු, කඩමලු ඇදුම් ඇදගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණාත්මකව සැහෙන්න අඩුවෙලා දැන් වෙනකොට, ඒක හොද දෙයක්
  6. C

    ජැක්සන් මිය ගියේ ජාතික රෝහලේ යූ ටියුබ් දොස්තර දාපු විෂබීජයකින්.. තව යූටියුබ් කාරයෙකුයි

    මොන අපතය මොනව කිවුවත් ජැක්සන් වගෙ ටැලන්ටඩ්, විශාල දැනුමක් එකතුකරගත් මනුස්සයෙක් ආයි බිහිවෙන එක ඉතාම දුර්ලභයි.
  7. C

    thyroid case එකක්. අයින් කරන්න කියනවා

    අපේ අම්මගෙ thyroid operation කරල අවුරුදු 20+ , කිසිම ප්‍රශ්ණයක් නැ. thyroxine tablet daily ගන්නවා. periodically TSH/T4 test කරල බලනවා
  8. C

    පූසන්ගේ මැක්කන්ට බෙහෙත්

    ඔවු Tixfree , frontline ගන්න කොට පුසගෙ බර අනුව ගැලපෙන එක ගන්න ඕනැ, බෙල්ල පිටිපස්සට දාන්නෙ ඌට ලෙවකන්න බැරිවෙන්න. මේක විශයි. frontline , Tixfree වලට වඩා ටිකක් ගනන්. දාන විදිය description leaflet එකේ තියනව ඒ විදියටම දාන්න. frontline එකේ spray එකකුත් තියනවා
  9. C

    පූසන්ගේ මැක්කන්ට බෙහෙත්

    TickFree, Frontline තියනව, වැඩිහිටි සත්තුන්ට දාන්න පුළුවන්. මෙව poison, ගෙදර එක පූසෙක් ඉන්නව නං දැම්මට කමක් නැ, දෙතුන්දෙනෙක් ඉන්න තැන්වල පුසල අනික් උන්ව නාවන හින්දා උන්ට ගිලෙන්න පුලුවන්. vet කෙනෙක්ගෙන් tick shampoo එකක් අරගෙන බෙල්ලෙන් පහල ගාල නාවන්න
  10. C

    රහ නැ යකෝ

    මෙකේ ඇත්ත කතාව හෝර්ලික්ස්, විවා , නෙස්ටොමොල්ට් වගේ නිශ්පාදනවල එවගේ මුල් කාලෙ ෆොමියුලා එකේ ඉතා විශාල ප්‍රමණයක් Sugar තිබුණා එවගේම Fat එකතු කරල තිබුණා. සෝසෙජස් වගෙ මස් නිශ්පාදනවල රසකාරක ලවණ අඪිකව තිබුණා. යුරෝපිය සංගමය, ඔස්ට්‍රේලියාව, FDA වගෙ ආයතන මුලින්මත් පසුව අනිත් රටවලුත් ආහාරවල regulation...
  11. C

    සජිත ඇන්තනීගේ කතාවට රවී කුමුදේශ් කියපු කතාව

    රවී කුමුදේශ් මොන අපතයෙක්ද...
  12. C

    ජැක්සන් හුස්ම ගත්තේ අපි දුන්න යන්ත්‍රයෙන්

    මෙ නිවුස් එක ඇතැම් අයට දරාගන්න බැ. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් වල, සමාජ පිළිගැනීමක් නැති පවුල්වල ඉපදිල ඉච්ඡාභංගත්වය උපතින්ම උරුම කරගත්ත කොටසක් අනිත් මිනිස්සුන්ට ජීවිතය පුරාම ඊෂ්‍යාකර්ල සතුටු වෙනවා.
  13. C

    No exercises

    පුළුවන් ලේසිම ක්‍රමය. සීනි, තිරිගු පිටි වලින් හදන කිසිම කැමක් නොකාඉන්න එක. සති 4ක් කලොත් සැහෙන වෙන්සක් දැනෙනවා
  14. C

    ජැක්සන් අභාවප්‍රාප්ත වෙලාලු නේද?

    He's a highly talented and knowledgeable individual. According to his belief "May his soul rest in god's loving arms "
  15. C

    උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

    Everyone should be on the side of innocent civilians of both side
  16. C

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    Sorry for the innocent Palestinians. For surely, Israel will flatten Palestine
  17. C

    Resign

    If your original contract states that you can resign before the three-month notice period after paying back 1, 2, or 3 months of salary, the contract clause is valid as long as you work for that company, unless you have subsequently signed an addendum to your initial employment agreement. The...
  18. C

    කොන්කිරිට් පාරට තාර දාගන්නේ කොහොමැයි?

    RDA එකේ හරි MAGA වගෙ company එකක හරි supervisor එකෙනෙක් ගෙන් අහල බලන්න. වැඩේ අඩුවට කරගන්න පුලුවන්. construction company එකකට ගියොත් සැහෙන වියදමක් යයි. bitumen බැරල් වෙනම ගන්න පුළුවන්.

    No contents