1. C

    උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

    PROF ARJUNA DE SILVA PHYSICIAN Refer to his designation at the hospital. Yes, he specializes in gastroenterology as well. He treated my father for the same symptoms. Fully recovered.
  2. C

    උදව්ව්වක් අවශ්‍යයි අම්ම සම්බන්දව

    General Physician කෙනෙක්ට පෙන්නන්න, සෝඩියම් අයන වෙනස්කම් හින්දා වයසක අයට ඔය ආකාරයට මතකය වෙනස් වෙනවා. try professor arjuna de silva or a reputed physician (pitiye.appu නැමති මානසික රෝගියෙක් මෙවැනි thread හාන බැවින් ඔහුගෙන් ප්‍රවෙශම් වෙන්න)
  3. C

    බොදිසත්වයන් උපත සදහා රජ කුලය තොර ගෑත්තේ ඈයි?

    ඔය උඩින් කියල තියන ඔක්කොම කතා ඇතුළුව තමයි ආගම් මිත්‍යාවක් කියන්නෙ.
  4. C

    ඛේන්දරේ බලලා දියල්ලා සිංහලුනේ

    හතර කේන්ද්‍රය පාළුයි
  5. C

    බොදිසත්වයන් උපත සදහා රජ කුලය තොර ගෑත්තේ ඈයි?

    මෙවගෙ හේතු දැක්වීම් වලින් ආගම් මිත්‍යාවන් කියන කාරනය තහවුරු වීම්ට උදවු වෙනවා. ක්‍රි. පු . 623 දී ඉන්දීයාවෙන් පිට ලෝකයක් තිබිල නැ වගෙ.
  6. C

    ඇමෙරිකාව පුරා නිදහසේ සිතීමේ වැඩමුළු සුපිරි වෙළඳසැල් වල. කාගිල්ස් මීක් කියයි?

    ලංකාව ප්‍රමානාත්මකව ඇමරිකාවෙන් 0.67% විතර වෙච්ච පුංචි රටක්, ඇමරිකාවෙ විවිධත්වය ලංකාවෙ සිද්ධි එක්ක සංසන්දනය කරන්න අමාරුයි.
  7. C

    මහේස්ත්‍රාත් බිරිදක් සමග ඇති වූ බහින් බහකට යුවළක් රිමාන්ඩ් කළැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    මෙවගෙ මිනිස්සු තමන්ගෙ මුලික අයිතිවාසිකම් ගැන දැනුවත් වෙන එක ඉතාම හොදයි. මෙහෙම නඩු තීන්දු සමහර විට පුර්වාදර්ශ නඩු තීන්දු බවට පත්වෙන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍ය කෙනෙක්ට මෙවගෙ නඩුවක් ගෙනියන්න ලංකාවෙ ඉතාම අපහසුයි මොකද නිතිඥ ගාස්තු ඉහල නිසා.
  8. C

    Pets Bank මගේ අලුත්ම app එක

    Hats off Excellent concept..!
  9. C

    දත් පුරවපු අය ඉක්මනට එන්න

    බොහෝ වෙලාවට දත තියන පැත්තෙ කණ රිදෙන්නෙ දත සුද්ද කරනකොට ස්තයු වලට වෙන බලපැම හින්ද වෙන්න පුලුවන්. එපැත්ත ඉදිමිල නැතිනම් ඔය ගතිය දවකින් දෙකකින් අඩුවෙයි, දත නරක්වීමට අමතරව වෙනත් හෙතු හින්දත් (nerve related pressure etc.) දත් කැක්කුම වගෙ එනවා. ගොඩක් dentist ල දත නරක් වෙලා නම් එතනින් එහා diagnosis...
  10. C

    නවක වදය

    කැම්පස් එක ඇතුලට ගියහම තේරෙයි. :ROFLMAO::ROFLMAO:
  11. C

    පූසෝ හදන අය මේකට එබියන්

    දවසක් විතර ගෙදර නැතිනං පුසන්ට කැමට cat food pellets භාජනයකට දාල තියල යන්න පුළුවන්. වැඩේ උන් එවා වැඩුපුර දැම්මහම ඕනැවට වඩා කාල මහත්වෙනවා
  12. C

    උසාවියක දී

    විත්තියට වගේම පැමිනිල්ලටත් නීතීඥ සහය නැතිව තමන් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.
  13. C

    දකුණු අප්‍රිකාවේ හැටි බලපල්ලකො

    දකුණු අප්‍රිකාව කියන්නේ ලෝක දෙකක් තියන රටක්, Cape town කොටසක් යුරෝපයේ නගරයක් වගෙ. i have been to KwaZulu-Natal university .
  14. C

    පිටසක්වල මමී ඇත්තද?

    වෙන භාෂාවක් කතා කලාට, හැඩ හුරුකමින් වෙනස් උනාට මැක්සිකෝවෙ ඉන්නෙත් ලංකාවෙ ජාතියෙ බඩු. ධම්ම්කය ගියා නං කොරොනා පැණි ෆැක්ටරියක් දාගන්න තිබ්බ
  15. C

    රුපියල් 300යි කියපු නිසා පූසන්ට දෙන්න ගෙනාපු මාළු කිලෝ එකට වෙච්ච දේ.. 😣

    අමු මාලු වලින් parasite ව්තරක් නෙමෙයි , Thiamine deficiency කියන විටමින් ඌනතා රෝගයත් digestion issues ත් ඇතිවෙනවා. (මේ කියන්නෙ ඉද හිටල අමු මාලු දෙන එක ගැන නෙමෙයි) මාලු තම්බල දෙන එක තමයි වඩා හොද.
  16. C

    රුපියල් 300යි කියපු නිසා පූසන්ට දෙන්න ගෙනාපු මාළු කිලෝ එකට වෙච්ච දේ.. 😣

    මාලු අමුවෙන් දෙන්න එපා. තම්බල දෙන්න. පුසන්ගෙ ඇගේ පරපෝශිතයො හැදෙනවා.
  17. C

    උපුටාගැනීමකි ...

    "ලංකාවට වැඩිම විදේශ ප්‍රේශන ප්‍රතිශතයක් ගේන්නේ නැව්වල වැඩ කරන කොල්ලෝ ටික" පටන් ගැනීමෙදිම අලි බොරු ලිවුවහම කියන්න හදන කාරණය යටපත් වෙලා යනවා
  18. C

    සලේ ගැන ෆොන්සේකා කියපු කතාව

    Post Traumatic Stress Disorder දර්ශීය නිදර්ශකයක් පොන්සේකා.

    No contents