ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුබු කරන ලෙස ඉල්ලා සිටියි.
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ,එරට විදේශ කටයුතු අමාත්‍ය හොසේන්...