ජනතාව විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ වලින් ජාතික ජන බලවේගයට හානියක් සිදුවනු ඇති බව හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ජාතික ජන බලවේග නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
අධිකරණ බලය ගමට දෙන බවට කේ.ඩි. ලාල් කාන්ත මහතා මැයි දිනයේ කළ ප්‍රකාශයත් ජාත්‍යන්තර...