1. hirashgeff

    ඊයේ කොලඹ

    ------ Post added on 1716617356
  2. hirashgeff

    මේ අයත් අනුර වගේ ගොන් විදියට හිතුව නම්

    ස්ටීව් ජොබ්ස් හිතුවනම් වින්ඩොව්ස් ෆොන් එක තියෙනවා මාකට් එක අල්ලන්න බෑ කියලා අද අයි ෆෝන් නෑ.. රෙඩ්මි හිතුව නම්.. අයි ෆොන් තියෙනවා සම්සුන්ග් තියෙනවා නොකියා තියෙනවා අපි මොකටැයි ෆොන් හදන්නේ කියලා අද රෙඩ්මි ෆොන් නෑ.. ඔපෝ හිතුවනම් දැන් රෙඩ්මි තීයෙනවා. අයිඵෝන් තියෙනවා... සම්සැනුග් තියෙනවා...
  3. hirashgeff

    අද ගොල්ෆේස් වෙනකන් යනවා

    අද ගොල්ෆේස් වෙනකන් යනවා.... ඉයේ ඔළුව්වට වැදුනු දෙයක් අද තහවුරු කරගන්න යන්නේ...
  4. hirashgeff

    යාපනේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි වෙසක් පෝදා විරෝධතා..

    යාපනයේ පිහිටි ඓතිහාසික තිස්ස විහාරස්ථානය ඉවත් කරන ලෙස බල කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ. වෙසක් පොහොය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් සති අන්තය දක්වා එය පවත්වන බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණ සඳහන් කරයි. තිස්ස විහාරය මෙම මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම පෙරමුණේ...
  5. hirashgeff

    ඉදිරියට ලෝකයට මුහුණදීමට වන ගැටළුවලට බුදු දහමේ විසඳුම් තිබෙනවා..

    විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වෛශාඛ්‍ය මංගල්‍යය...
  6. hirashgeff

    බුදුන් වහන්සේ අපට උගන්වන්නේ පවත්නා දුෂ්ට සමාජ ආර්ථික ක්‍රමයෙන් මිදෙන මඟයි..- අනුර

    පවතින දුෂ්ඨ සමාජ ආර්ථික ක්‍රමය තුළ ගිලී යාමට නොව ඉන් මිදෙන මඟ සෙවීමට බෞද්ධ දේශනාව අපට උගන්වන්නේ ඇයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. වෙසක් පෝය දිනය නිමිත්තෙන් වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසයි. අදාළ සම්පූර්ණ පණිවුඩය මෙසේය. ක්‍රි.පූ...
  7. hirashgeff

    සාෆිව ඔවරේට් කරන්නේ නැද්ද කට්ටිය

    සාෆිව ඇයි බන් ඔවරේට් කරන්නේ..... කට්ටිය... හරියට ඕකාව සාන්තුවරයෙක් ගානට දාලනේ... ආයේ ලෙසටම කන්න වගේ යන්නේ...
  8. hirashgeff

    ප්‍රභාකරන් කාම්බෝජයට පැනලා ගියා කියන්නෙ ඇත්තද

    ප්‍රභාකරන් කාම්බෝජයට පැනලා ගියා කියන්නෙ ඇත්තද (- ඒ කාලේ ජෙපි පත්තරේ
  9. hirashgeff

    ගාලු පාරදිගේ දන්සැල් පිරිලා බන්

    ඇත්තටම පට්ට දන්සැල් ටිකක් තියෙන්නේ.... අනේ අපේ බඩ කට පුරවන හැමෝටම පින්...
  10. hirashgeff

    ලෝ සත නිවා සැනසූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය

    මානව වංශ කතාවේ අති විශිෂ්ටතම චරිතාපදාන අතර, ගෞතම බුදුරජාණන් වහන්සේට හිමිවන ස්ථානය අතිශයින් සුවිශේෂී ය. බුදුරජාණන් වහන්සේට සම කළ හැකි කිසිවකු අපට මෙතුවක් මානව ඉතිහාසය තුළ හමුව නැති බව සැබැවින්ම අවිවාද සහිත යි. ඒ අනුව බුදුරජාණන් වහන්සේට සම කළ හැකි වන්නන්ගෙන් උපමා කළ හැකි වන්නේ බුදුරජාණන් වහන්සේ...
  11. hirashgeff

    ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ දියණිය

    දුව ගියේ කවදාවත් ගුරු උද්ගෝෂන ඉන්නේ නැති ඉස්කොලෙකය වෙන්න පුළුවන් හැබැයි තාත්තා කරන්නේ https://www.ravanalankanews.lk/en/teacher-principals-are-on-strike-today-2/ https://divaina.lk/ගුරුවරුන්-98-ක්-ඊයේ-පාසල්-ගි/
  12. hirashgeff

    ISIS බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගේ පැටිකිරිය එළියට

    හතරදෙනාම කොලබ හා මිගමුව පෙරිය මුල්ලේ... කාත්තාන්කුඩි විතරයි අන්තවාදි උන් ඉන්නේ කිව්වනම් පට්ට පල් බොරුවක්. ------ Post added on 1716404533
  13. hirashgeff

    ආර්තික කමිටුව බය ඇයි... නලින්දගේ කටෙන් පන්...

    ආර්තික කමිටුව බය ඇයි... නලින්දගේ කටෙන් පනි තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ වැඩපිළිවෙල මුද්‍රිතව එළිදක්වා නැතත් තම පක්ෂයේ අය කියන දේවල් ආර්ථික ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු බව පැවසුවේ සිරස...

    No contents