ඔන්න ඉතින් එහෙනම් කතාව ලියන්න පටන් ගත්තා.මේක් මම මේ ලියන්නෙ මගේ මේ ඈහෑක ඔපරේශන් එකක් කරලා තියෙන අතර. කීප දෙනෙක්ම පී.එම් කරලා තිබුනා ඉතුරු ටික ලියන්න කියලා.පී.එම් වලට සහ රෙප්, ඈනුම් බෑනුම්, දිරි ගෑන්වීම් ඔක්කොටම ස්තූති.තිලාපියා මේවා උබලාට කියන්නෙ මේවයින් දෙයක් අරන් එකෙක් හරි දෙයක් ඉගෙන ගනී කියලා හිතලා මිසක් වෙන ලබ්බවල් බලාපොරොත්තුවෙන් නම් නෙවේයි.කෙනෙක් දාලා තිබ්බා රෙප් බලාගෙන කරන තවත් වෑඩක් කියලා.අනේ බන්...බල්ලොත් නොකන රෙප්.
*****************************************************************************
මා ගමේ පාසලින් පාසලේ පලමු වතාවට පහ ශිශ්යත්වය සමත් වුනෙමි.මතක ඈතිදා සිට මාහට දෙමාපියන්ගෙන් පාඩම් කිරීමට හෝ උපකාරක පන්ති යාමට බලකිරීමක් සිදුනොවුනි.නමුත් පාසලේ එදිනෙදා වෑඩ කටයුතු මා නොපිරිහෙලා කලෙමි.ගණිතය සදහා මා යම් අකමෑත්තක් තිබූ බව මතකය.දිනක් පහ පන්ති බාර දයා ටීචර් විසින් ගනන් නොහෑදීම ගෑන නොසෑහෙන ලෙස බෑනුම් ඈසුවා සහ මා කිසි කමකට නෑති එකෙකෑයි කීවා මතකය.මට මතක අයුරින් මාගේ පුන්චි සිත එදා සෑහෙන ලෙස පෑරුනි.එදා පටන් මා ගණිතය සදහා නිවසේදී වෑඩිපුර අවදානයක් යොමු කලා මතකය.නමුත් ඒ කිසිවෙකුගේ පෙලඹවීමකට නොව මාගේ පුන්චි සිත පෑරී තිබූ ආකාරයයි ඒ.මා උපරිම අයුරින් සෙල්ලම් කලෙමි.අපේ නිවසේ තිබූ කලු සුදු රූපවාහිනියේ කාටුන් බෑලුවෙමි.නමුත් සියලු පාසල් වෑඩ කටයුතු කලට වේලාවට කලෙමි.ගණිතයට පමණක් විශේශ උත්සාහයක් සහ කෑපකිරීමක් කලෙමි.මා ශිශ්යත්වය සමත් වුයෙමි.එදා මගේ පුන්චි පාසලේ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවන් මා වඩාගෙන කරේ තබා ගත්තා මතකය.මා වෑඩිදුර ඉගෙනුම සදහා නගරය බලා ගියෙමි.ඒ ගිය ගමනේ මාහට මුනගෑසුනු අතිජාත මිතුරෙකි දිලූෂ අයියා.ඔහු මගේ නෑදෑයෙක් හෝ සහෝදරයෙක් නොවන අතර ඔහු මාහට එක බඩවෑල කඩන් ආ සහෝදරයකුට මෙන් සෑලකුවේය.මගේ දෙමව්පියන් දිලූෂ අයියාට ලොකු සුදු පුතා කී අතර මා හට සුදු පුතා කීවහ. දුකට කරුන නම් අප දෙදෙනාම කලු සමෙන් යුත් වීමයි. නමුත් අප දෙදෙනා දුරින් සිටින විට එක් වරම වෙන් වෙන්ව හදුනා ගත නොහෑකි තරමට රූපයෙන් සමාන වූයෙමු.මා සාමාන්‍ය පෙල කරන කාලයේදී අපේ සිල්ලර බඩු කඩය බන්කොලොත් වී වසා දෑමීමට සිදු විය.ආර්ථික අතින් ඉතාමත් බෑරෑරුම් අඩියක අපි සිටියා මතකය. කඩය බන්කොලොත් වීමට මූලික හේතුව සේ අපේ අම්මා දුටුවෙ අපේ තාත්තාගේ මිනිසුන් කෙරෙහි තිබුනු දයාව සහ හිත උනුවෙන ස්වබාවයයි.නමුත් අම්මා කෑ ගසන සෑම වේලාවකම තාත්තා කීවේ "අනේ සුදු මෑණිකේ ඔය මිනිස්සු පුලුවන් කාලෙක ඕක දෙයි.මොකද මේ ගම දාලා පෑනලා යන්න යෑ.."කියායි. (අපේ අම්මා සහ තාත්තා දෙදෙනාම හමින් සුදු පෑහෑ වූවන් අතර දෙදෙනාම මනා රූප කායකින් යුත්තන් වූහ.)
ආර්තික අතින් අප වෑටී සිටි තත්වය නිසා මාගේ බෝඩිමටද සමු දී නිවසේ සිට දිනපතා පාසල වෙත ගමන් කිරීමට සිදු විය.මේ ගමනෙ මහන්සිය නිසා මා හට පාසල් යාමද එපා වුනි.හිතේ තිබුනු දුක කීවේ දිලූෂ අයියාටයි.කෙසේ හෝ අඩුවට බෝඩිමක් සොයා ගන්න තෙක් දිලූෂ අයියාගේ ගෙදර නෑවතීමට කටයුතු සෑලසුවේය. නමුත් දිලූෂ අයියාගේ නිවසද එතරම් ඉඩ පහසු තිබූ නිවසක් නොවුනි. දිලූෂ අයියා උගේ ඈද මට දී සෑමදාම නිදා ගත්තෙ සාලයේ පරණ සෝපාව උඩයි.මේ නිසා මා තවත් අපහසුතාවයට පත් වුනෙමි.නමුත් ඒ කිසිවකින් මාහට වෑටෙන්න නොදී මා දිරිමත් කලේය. මාද තෑලෙන යකඩය සවිශක්තිමත් වනවා සේ තව තවත් දිරිමත් වුනෙමි.පාසල් වෑඩ සදහා කෑප වුනෙමි.
මේ කරදර බාදක මෑද මාහට කලන් මිතුරු කෑලක් උන්නේය. ඈටයා, ගඩාපි, විජේසිංහ අයියා, අතුල අයියා මාහට දෙවිවරුන් හා සමානය.මෙසේ මාස කීපයක් ගත වන විට ඉඩකඩ ප්රශ්නය නිසා මා අන්තයටම මානසිකව දුක් වුනෙමි. දිලූෂ අයියා මා නිසා සෑම දිනම පුදුම කට්ටක් කයි.එක බඩවෑල කඩා නොආ නමුත් සහෝදරයකුට මෙන් මාහට සලකන දිලූෂ අයියා නිසා මා බොහෝ තෑවුනෙමි.
දිනක් විජේසිංහ අයියා සමග මේ ගෑන කතා කර කර සිටිනා විට ඔහු පෑවසූයේ ඔහුගේ ඉඩමක සාදා ඈති තාවකාලික කුඩා පෑලක් ගෑනයි.කෙසේ වෙතත් මා දිලූෂ අයියාට හොරා එය බෑලීමට යාමට විජේසිංහ අයියා කෑමති කර ගතිමි.දිනක් මා හොර රහසේ කතිකා කර ගත් පරිදි විජේසිංහ අයියා සමග ගොස් බෑලුවෙමි.මා එය දුටු විටම පෑලත් සමග පෙමින් වෙලුනෙමි...ප්‍රධාන පාරේ සිට කිලෝමීටර කීපයක් ඈතුලට වන්නට ඉඩම පිහිටා ඈත.හාත් පස ඈත්තෙ ගනට වෑඩුන කෑලෑවයි.පෑලේ සිට මීටර කීපයක් දුරින් ජලය ගලා යන අයිස් මෙන් සීත සහ වීදුරු මෙන් නිල් කෑටේට දිදුලන ජල පීල්ලකි.හාත් පසින් ඈසෙන්නෙ කුරුල්ලන් කෑ ගසන, රෑහෑයියන් සිංදු කියන පරිසරයයි.පෑල් පතට නුදුරින් ආරණය සේනාසනය සදහා දිවෙන පුන්චි අඩිපාරයි..වම් පස බෑවුමේ පුරන් වී අත් හෑර දමන ලද වෙල් යයයි..එය වසා අල ගොබ කොල පෑහෑ ඈතිරිල්ලක් දෑම්මා වෑනිය.මම පෙමින් වෙලුනෙමි.
"හෑබෑයි ගොයියෝ...රෑට මේකේ තනියම ඉන්න එක තමයි වෑඩේ ඈ...රෑට පීල්ල පෑත්තට වල් ඌරො එනවා.වතුර බොන්න. සමහර දාට මේ උඩ පස් කන්ඩිය ඩෝසර් කරනවා උන් ගෑඩවිල්ලු හොයන්න.."
ඒ විජේසිංහ අයියායි.හෙහ්...කාලා වරෙන් කිව්වලු..අමාරුවෙන් නෑග්ග පුවක් ගහේ දෙබලකි.මා කල්පනා කලමි.දෙබල උනත් මාගේ වාසියට හරවා ගත යුතුය.මෙතරම් ලස්සන නිස්කලංක පරිසරය, පාඩම් කිරීමට සුදුසු වටා පිටාව, සුමුදු පවන් රෑල්, කුරුලු ගී...උඩ කන්ඩිය ඩෝසර් කරන ඌරන්.ම්...එය නිවෑරදි කල යුතුය.රෑට ඩෝසර් කරන් ඌරන්.
"හරි කමක් නෑ..උන් එන්නෙ රෑටනෙ. අනික කණ්ඩිය තියෙන්නෙ ටිකක් එහායින් නේ.." මම කීවෙමි.
"කෑමති නම් කියපන් මල්ලී...දන්නවනේ..අපෙත් ගේ හදන නිසා තියෙන්නෙ ගෑනිටයි මටයි නිදා ගන්න කාමරේ තියෙනවා.එච්චරයි කොල්ලෝ...නෑත් නම් මම උබව අපේ දිහා නවත්ත ගන්නවා.එහෙ පරණ ඈදක් ඈති.මේසෙකුත් ඈති.මම ගෙනත් දාන්නම්. අනිත් එක අල්ලපු වත්තෙ හේන් පෑල් කෑල්ලට කරන්ට් එක අරන් තියෙනවා.උන් එක්ක කතා කරලා ශේප් එකෙ මම වයර් එකක් ඈදලා දෙන්නම්. බල්බ් එකක් ශේප් එකේ පත්තු කර ගන්න ඈති වෙයි.බලමුකො ට්‍රයි එකක් දීලා."

සුද්දා මේක උඹලට උගන්නපු නැති නිසා උඹල ඕවට වැල් බයිලා කියනවා. 
මේකත් ඇත්ත කතාවක්ද? 