1. Alaya

    මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘...

    oya news eke source eka?
  2. Alaya

    අවම දඩේ 2,500ක් කරනවට කැමතිද

    යකෝ බීල එලෙව්වම 2,500යෙන් shape වෙන්න පුලුවන්නම් හැමෝම බීල එලවයි
  3. Alaya

    අවම දඩේ 2,500ක් කරනවට කැමතිද

    අවම දඩේ 2,500ක් කරනවට කැමතිද මමනම් අවම දඩේ 2,500ක් කරනවට කැමති නෑ මොකද දැන් අවම දඩේ තියන්නෙ රු.100 මම හිතන්නෙ රු.100 දඩේ රු,1000ක් උනාට කමක් නෑ 2,500ක් වැඩියි මම හිතන්නෙ හැබැයි බස් ගැමුණුවාගේ කීමට ආණ්ඩුව ඒක වෙනස් කරන එකත් වැරදියි (මොකද බස් ගැමුණුවා UNP කනුවක්නේ) බස් ගැන විතරක් හිතලා දඩේ අඩු...
  4. Alaya

    Rooms colombo

    yes. dehiwala thiyanwa
  5. Alaya

    Job ekak ooni, loku udawwak

    Saturday waruwak wada karanna puluwannam job ekak thiyanwa 18,000 salary
  6. Alaya

    බදුල්ලට කෝච්චියෙන් Help??

    ado meka first class da? sure neda? Ticket ekak 660 neda?
  7. Alaya

    සමන්තභද්‍ර පිළිරුව

    ලඟදිම වලකජ්ජ ගහන්න වගේ
  8. Alaya

    car එකේ service එක කර ගන්න අමතක උනා

    ela machan. thanks 2016 thama
  9. Alaya

    බදුල්ලට කෝච්චියෙන් Help??

    toilets ehema kohomada
  10. Alaya

    බදුල්ලට කෝච්චියෙන් Help??

    මූනෙ පොඩ්ඩක් දැලි රැවුල ආවම උඹල හිතන් ඉන්නෙ හෙන ලොකු පොරවල් කියල හබරල කොලයක් ඉරෙන්න චූ කර ගන්න පුලුවන්ද බොට
  11. Alaya

    බදුල්ලට කෝච්චියෙන් Help??

    බදුල්ලට කෝච්චියෙන් Help?? නිවාඩු කාලෙ කෝච්චියෙන් බදුල්ලෙ යන්න හිතාගෙන ඉන්නෙ expolanka/රාජධානි Vs 1st class අතර වෙනස කාට හරි කියන්න පුලුවන්ද බදුල්ලෙදි බලන්න තියන්නෙ මුතියංගන පන්සල, දුන්හිඳ ඇල්ල ඒ වගේ දේවල් නේද තව useful තොරතුරු තියනවනම් කියන්න

    No contents