car එකේ service එක කර ගන්න අමතක උනා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    3rd service eka keranna one kochchara KM walin passe wageda machan?

    15000km

    5000 න් 5000 ටFull Service කරන්න කියන්නෙ Severe conditions යටතෙ නම් පාවිච්චි කරන්නෙ, 5000 හෝ මාස 6 න් 6 ට එන්ජින් ඔයිල් චේන්ජ් කරන්න ඕන (සින්තටික් නම් මාස 8 විතර තියෙයි)
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    15000km

    5000 න් 5000 ටFull Service කරන්න කියන්නෙ Severe conditions යටතෙ නම් පාවිච්චි කරන්නෙ, 5000 හෝ මාස 6 න් 6 ට එන්ජින් ඔයිල් චේන්ජ් කරන්න ඕන (සින්තටික් නම් මාස 8 විතර තියෙයි)

    ela thanks
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මොකක්වත් වෙන්නෙ නෑ ඔහොම වෙනවනම් අපේ වාහන දුවන හැටියට මෙලහට එන්ජින් ගැලවිලා බිම වැටෙන්න ඕනෙ. :rofl:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    බය වෙන්න කිසිම දෙයක් නැහැ. user manual එකේ තියන්නේ හැතැප්ම 6250 (කි මි 10000) පස්සේ ඊලග service එක කරන්න කියලයි.