ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..
මචන්ලා, මම හෙට අපේ පවුලත් (නෝනා+මගේ පොඩි එකා + මව+පියා+ මස්සිනා)එක්ක ගාල්ල පැත්තේ යන්න ඉන්නේ...
මට පොඩි අදහස් ටිකක් දියන්කෝ යන්න තැන ගැන..කොටුවෙත් බලන්න දෙයක් නෑ බන් එච්චර. උණවටුන නාන්න සෙට් වෙන්න දැන් එච්චර හොද නෑ..ගියපාර උණවටුනට ගිහිල්ලා නාලා කකුල් අම්බානක...