1. udsic

    1000ක් ගැහුවා යකෝ..

    තැන්ක්ස් බන්..:cool::cool: මමත් ඔය බෝට්ටුවෙම තමයි බන්...ඒත් 500-1000 ටික ටක් ගාල ගියා..
  2. udsic

    1000ක් ගැහුවා යකෝ..

    තැන්ක්ස් කොල්ලනේ එල එල....උබව අල්ලන්න තව 88 ,517 :shocked::shocked::shocked::shocked: ...පොඩ්ඩක් හිටින්කෝ...(මම තව 1000ක් ගහනකොට තව අවු. 4 යයි):lol::lol::lol::lol:
  3. udsic

    1000ක් ගැහුවා යකෝ..

    තැන්ක්යූ බන්.. අනිවා 1000 මොකක්ද බන් දැනුයි පොඩ්ඩක් ව(ර්)ම් අප් වෙලා එන්නේ..:lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    thanks bun..:cool::cool::cool:
  5. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්යූ බන්...
  6. udsic

    1000ක් ගැහුවා යකෝ..

    තැන්ක්ස් මචන්ලා ඔක්කොටම..:):):):):)
  7. udsic

    1000ක් ගැහුවා යකෝ..

    ඔන්න මචන්ලා මචිලා සහෝලා සහිලා.. අවුරුදු ගානක් (04යි මාස 07ක්) තිස්සේ උබල එක්ක ඉදලා.. යන්තම් දාන 1000 වන පොස්ට් ඒක තමයි මේ..:lol::lol::lol: වැඩිය කතාකලේ නැති උනාට හැම දේම බලාගෙන තමයි ඉන්නේ...:cool::cool::cool::cool: කියව කියව හිටියේ නැති උනාට හැමදාම උදවු ඕනේ එවුන්ට උදවු කළා.. ඉස්සරහටත් එහෙම...
  8. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    මමත් බලනවා බන්.. අද 3.2 වෙනි එපිය ඩවුන් වෙන්න දැම්මා...
  9. udsic

    ජීවිතේ මුල් වථාවට අද කලා

    අපේ නෝනටත් මම හැමදාම ඔහොම කියනවා බන්..:sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol:
  10. udsic

    ලංකාවේ විශ්වවිද්‍යාලවල කෙල්ලෝ බහුතරයක්

    මචන් උබට නම් කවුරුහරි කෙල්ලෙක් සිරා බුට් එකක් දීලා තියනවා.. අපිට තේරෙනවා බන් උබට මෙලෝ ආතල් එකක් ගන්න බැරිවෙච්ච නිසා පට්ට දුකයි නේ... මොනවා කරන්නද බන්..දුක තමයි..ඔය දුක යන්නත් එක්ක ස්කර්වියට පි.එම්. එකක් දාල පු* දෙන්න සෙට් කර ගනින්...:rofl::rofl::rofl::rofl:
  11. udsic

    What Time Did U Wake Up Today

    04.30 :)
  12. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    මාත් මුල ටික බැලුවා බන්..කන්සෙප්ට් ඒක හොදයි.. කතාව නම් මදි වගේ..:cool::cool::cool: [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] බැලුවේ නෑ බන් ..තැන්ක්ස් කිව්වට.. බලන්න ඕනේ.. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] ඔය ටයිප් එකට මම එච්චර ඉන්ටෙරෙස්ට් නෑ...
  13. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    තැන්ක්ස් මචෝ...
  14. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    ඉතින් ඕක මෙතනම දැම්මනම් ඉවරයිනේ බන්...:cool::cool::cool:
  15. udsic

    I am so sexy!

    ayiyo salli.. dan muge thread nagala yanne nathi hinda utama bump karanna vela...:lol::lol::lol: pav kukula...:rofl::rofl::rofl::rofl:
  16. udsic

    Elakiri Members

    that's why you got TwiSteD right???:lol::lol::lol::lol::lol:
  17. udsic

    I am so sexy!

    පට්ටයි ඕයි.. බඩ පැලෙනකල් හිනා උනා...:lol::lol::lol::lol:
  18. udsic

    හිත සසල වුනු ජායාරූපයක් ගැන කෙටි සටහනක්.

    good post, good point..එළකිරි බන්...
  19. udsic

    Arrow (අලුත්ම TV සිරිස් එකක්)

    ඔතන මචන් තියෙන්නේ Green arrow කියන චරිතේට දැනටමත් ගොඩාක් රසිකයන් ඉන්නවා..Smallville ෆෑන් බේස් ඒක ගෙඩිපිටින්ම මේකට එනවනේ බන්...:cool::cool::cool::cool:

    No contents